ITSSL සභාපති CID අත්අඩංගුවට

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය තොරතුරු පළ කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නැමැති ආයතනයක සභාපතිවරයා ලෙස කටයුතු කරන රජීව් මැතිව් යසිරු කුරුවිටගේ නමැති අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    සයිබර් ප්‍රහාරය පිළිබඳ අදාළ පුද්ගලයා නිකුත් කළ නිවේදනය අසත්‍ය බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර ඊයේ (ජූනි 7) සවස ඔහු අත්අඩංගුවට ‍ගෙන තිබෙනවා.

    සැකකරු අද (ජූනි 8) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    සැකකරුට එරෙහිව පරිගණක අපරාධ පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිතයි.

    :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔකා එ දවස් වල බැ0කු වෙබ්සයිට් හැක් වෙලා එවා ෆික්ස් කරන්නහ් පුලුවන් උට විතරයි වගෙ ටොක් එකක් ඉශු කරලාහ් සල්ලි ඉලලා තිබ්බා ෆික්ස් කරලා දෙන්නහ් ...
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මනුස්සයෙක්ට කෙල වුනාම හිනාවෙන්න හොද නෑ එත් ඕකට නම් හොද වැඩේ බොරුවනේ කරන්නේ
     
    • Like
    Reactions: 001flyD

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පාන්ඩුව ඉතින් පොඩි එකෛක් අල්ලගත්තොත් තමා 😂😂😂
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Officially register karapu sangamayak nemei oka man hithanne.
    Sri lanka kiyala issarahata dagena meka government body ekak kiyala pennana eka eththatama wereddak. media walin muge article pawa danawa news paper and tv news
     
    • Like
    Reactions: banda065

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අවධානය ගන්න දගලන වේෂියෙක් නේ.. සමහර ජෙප්පෝ කරට අරන් තියෙන්නේ දෑන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකට පෝරියල් එක ඇදෙනවා ශ්‍රී ලංකා කියලා ඉස්සරහට දාගන තියන එකටත් සංගමේ.. මෙලෝ දෙයක් දන්නැති ගොංබිජ්ජා.. හොඳ වැඩේ ඕකට බොරු පතුර පතුර හිටියට.
     
    • Like
    Reactions: hancok