Congratulations machan...!!හායි යාලුවනේ බබා හම්බෙලා දැන් ගොඩාක් බිසි අපිට ඉතින් එයාගේ වැඩත් එක්ක ඉන්නකොට මේ පැත්තට එන්න බැරි උනා අපි දැන් ගොඩාක් සතුටින් ඉන්නෙ අපිට රෝස මලක් ඉන්නවා ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාලා අපිට බෙහෙත් වලට ගොඩාක් උදව් කරා දැන් අපේ රෝස මල පරිස්සමට බලා ගන්න ඕනේ දැන්ම එයාගේ පොටෝ දාන්න හොද නෑනේ අපි දෙන්නත් එක්කම බබාවත් එක්කම පොටෝ එකක් දාන්නම් එතකම් අපි එක්කම ඉන්න ආදරෙයි හැමකෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤
![]()
Sorry Didn't see this post earlier machan so couldn't help. Mona hari thibboth PM ekak dapan machan.
Good luck and May your little one grow surrounded by endless love and laughter...!!!