IVF කරාම හරියනවද

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    lovely bro , matath lamek hada ganna hithenava, ammek onimane me rate single father kiyala concept ekak nahane
    ආත්මාර්තකාමි වෙන්න එපා බන්. ලමයෙක් කියන්නෙ අම්මා තත්තා දෙන්නම ඔනෙ
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ආත්මාර්තකාමි වෙන්න එපා බන්. ලමයෙක් කියන්නෙ අම්මා තත්තා දෙන්නම ඔනෙ
    hari hari ban,,,, seen eka thiyenne me yaksha ganuth ekka baane ban mukuth karanna ,,,, unva maintain karanava kiyanne lamai ille ithin, eeta wada lesi kiyala hithenava thaniyama podi ekek hadanna,,,,,
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    hari hari ban,,,, seen eka thiyenne me yaksha ganuth ekka baane ban mukuth karanna ,,,, unva maintain karanava kiyanne lamai ille ithin, eeta wada lesi kiyala hithenava thaniyama podi ekek hadanna,,,,,
    Eka hari.
    Anith dey thamai aran lamayek hadaganna eka oya lama nivasa walin. But eka poddak case. Unge amma thathha gene case nam minimaru ewun nam. Mathakane ara rathmalana town eke ekek ganiwai babawai maruwa gini thiyala hora gani ekka yanna, u aran hadapu lamayek.
     
    • Like
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Eka hari.
    Anith dey thamai aran lamayek hadaganna eka oya lama nivasa walin. But eka poddak case. Unge amma thathha gene case nam minimaru ewun nam. Mathakane ara rathmalana town eke ekek ganiwai babawai maruwa gini thiyala hora gani ekka yanna, u aran hadapu lamayek.
    tottaly agreed , boru kiyanna oni nane, wena lamai hadala pawl pitin gini gaththa awastha ahala thiye (Ja-Ela holycross case eka)
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    එලකිරියේ හැම කෙනාටම සුභ නව වසරක් වේවා කියා ගොඩාක් සතුටින් මමත් මගේ බිරිඳත් අපිට ලැබෙන්න ඉන්න චූටි බබත් එක්ක සුභ පතනවා
    IMG-20250101-WA0001.jpg
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    එලකිරියේ මගේ යාලුවනේ අපේ බබා අපිට හම්බෙන්න දැන් දින ලගයි දැන් හරියටම සති 35යි දවස් 3යි... ❤❤ අපිට තිබුන බෙහෙත් ප්‍රශ්න වලට ඇත්තටම මේකෙන් ගොඩාක් අය උදව් කරා ඒ වගේම ඒ පොස්ට් එක දාපු දිනයේ ඉදන් මේ වෙනකන් Anushka Dissanayaka සර් වගේම Sanjaya Perera මගේ ආදරණිය මිතුරා මේ වෙනකන් බබාට අවශ්‍ය හැම දේකටම ගොඩාක් උදව් කරා තාමත් කරනවා එලකිරියෙන් හම්බුන ගොඩාක් ආදරණිය හදවත් තියෙන දෙන්නෙක් තමා.. අපිට මුදල් වලින් බෙහෙත් අනෙකුත් අවශ්‍ය දේවල් ගන්න ගොඩාක් උදව් කරා...ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏 අපේ බබා වෙනුවෙන් මේ කරපු දේවල් වලට... ❤❤ බබා ගැන කියනවානම් බබා ගොඩාක් වාසනාවන්ත බබෙක් අපිට ලැබෙන්නෙ එයා තව සති 2ක් 3ක් විතර යනකොට අපි දෙන්නගෙ තුරුලට එනවා... නම් වශයෙන් කියන්න දන්නෙ නෑ විශේෂයෙන් ස්තූති කරේ නෑ කියලා තරහා වෙන්න එපා ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ඔයාලා අවංකකම හිතලා මේ දේ සාර්ථක කරගන්න උදව් කරා.. Wish Hospital Maharagama ගොඩාක් ස්තුති අපේ හීනය හැබෑ කරගන්න අවශ්‍ය කටයුතු සලසා දීම ගැන... බබා හම්බුනාම නැවතත් ඔයාලාව හමුවෙන්නම් ආදරෙයි ගොඩාක් මගේ යාලුවනේ ගොඩාක් පිං 🙏🙏🙏🙏👍

    අද තමා ඒ දවස
    බුදුසරණයි කියලා හැමෝම ආශිර්වාද කරන්න ආපේ බබාට

    ------ Post added on Jun 6, 2025 at 9:43 AM