IVF කරාම හරියනවද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අපි විවාහ වෙලා වසර ගනනාවක් දරුවන් නොමැතිව හිටියා පසුගිය මාසෙ Wish Facility Hospital Maharagama රෝහලෙන් ලක්ෂ 10ක් පමණ වැය කරලා සාර්ථකව IVF එක කලා ඇත්තටම අපි IVF එකෙන් පසුවත් ගොඩාක් බෙහෙත් ඉන්ජෙක්ෂන් ගන්න වෙයි කියලා දැනගෙන හිටියේ නෑ අපි ඒ මුදලුත් හොයාගත්තේ ගොඩාක් දුක් විදලා මහන්සි වෙලා කාගෙන්වත් උදව්වක් නැතුව ඉතින් ඇත්තටම මට මේකේ ඉන්න හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ දෙයක් ඉල්ලන්න සුදුසුද දන්නේ නෑ ඒත් මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ සති 2කට බෙහෙත් වලට යන වියදම 50000ට ත් වැඩි ඉතින් මගේ බිරිඳ වෙනුවෙන් මට මගේ අසරණ කම කියන්න විදිහක් නැ එයා මේ වෙනකොට ගැබිණියක් එයාට ඒ දේවල් දරාගන්න බැරි උනොත් අපි දෙන්නගේ ඒ හැමදේම අපතේ යනවා View attachment 242027
    ඔයාලට පේනවා නේද ඔය සති 2යි 2යි සති 4ක බෙහෙත් ඒ වගේම තව බෙහෙතුත් තියෙනවා පිටින් ගන්න progesterone 5ml 50mg එක ඉන්ජෙක්ෂන් එකක් එක 6750ක් වෙනවා එකක් සති 2ට 5ක් විඳින්න ඕනේ.... ඒ වගේම මන් ඔයාලගෙන් ඉල්ලන්නේ මට සල්ලි එපා මට මේ බෙහෙත් ටික අරන් දෙන්න 🙏🙏🙏🙏 පෙර ආත්මෙක කරපු දෙයක් නිසා අපි මේ දුක වින්දා ඒත් ඔයාලට පුළුවන් මේ උදව්ව අපිට කරලා කිසිම ආත්මෙක දරුවන් නැතිව දුකක් විඳින්නේ නැතුව මේ පිනට උදව්ව කරන්න මේක බොරුවක් නෙමෙයි 100%ක් ඇත්ත ඒ නිසා මගේ දුරකථන අංක, ගිණුම් විස්තර සියල්ලක්ම දෙන්නම් පුළුවන් විදිහට මට මගේ දරුවා රැකගන්න එක බෙහෙතක් හරි ගන්න උදව්වක්
    කරන්න ඔයාලට හරියටම තහවුරු කරගන්න මන් පහලින් අනික් විස්තරත් දාන්නම් බුදුසරණයි
    සති දෙකේ රිපෝට් එක View attachment 242032

    මාස 3ක් ගන්න බෙහෙත් ඉන්ජෙක්ෂන්View attachment 242033
    ඉන්ජෙක්ෂන්View attachment 242034

    මේක තමා ගොඩක්ම යන්නේ දවසට 6ක් බොන්න ඕනේ එතකොට මේ පෙට්ටියේ මිල 4500යි පෙති 20යි තියෙන්නේ ගොඩාක් දුක් විදලා කරපු නිසා පිටින් බෙහෙත් ගන්න බෑ
    View attachment 242035Dr Helaruwan Pasan Kumara
    Wish Fertility Hospital YouTube එකෙත් තියෙනවා විස්තර බලන්න පුලුවන්
    අපේ file number 23/1160 ඔයාලට තහවුරු කරගන්න පුළුවන් මේක ඇත්තක්ද කියලා

    මගේ නම රන්දිම චතුරංග
    0756391276
    0712387498 Whatsapp
    BOC
    89348183
    M.R. Chathuranga
    email- [email protected]
    View attachment 242037

    පුළුවන් අය පමණක් උදව් කරන්න ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏
    Engine Start venava
     
    • Love
    Reactions: randima rulz

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Good luck bro.

    දැන් ඉතින් එළි වෙනකම් නැගිටලා ඉන්න වෙන කාලෙ. 🤭 🤭 🤭 🤭

    අපිත් මාස 8 ක් හරියට රෑට නිදි නෑ. 😂 😂 😂 🤣
     
    • Love
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    හායි යාලුවනේ බබා හම්බෙලා දැන් ගොඩාක් බිසි අපිට ඉතින් එයාගේ වැඩත් එක්ක ඉන්නකොට මේ පැත්තට එන්න බැරි උනා අපි දැන් ගොඩාක් සතුටින් ඉන්නෙ අපිට රෝස මලක් ඉන්නවා ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාලා අපිට බෙහෙත් වලට ගොඩාක් උදව් කරා දැන් අපේ රෝස මල පරිස්සමට බලා ගන්න ඕනේ දැන්ම එයාගේ පොටෝ දාන්න හොද නෑනේ අපි දෙන්නත් එක්කම බබාවත් එක්කම පොටෝ එකක් දාන්නම් එතකම් අපි එක්කම ඉන්න ආදරෙයි හැමකෙනාටම ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    හායි යාලුවනේ බබා හම්බෙලා දැන් ගොඩාක් බිසි අපිට ඉතින් එයාගේ වැඩත් එක්ක ඉන්නකොට මේ පැත්තට එන්න බැරි උනා අපි දැන් ගොඩාක් සතුටින් ඉන්නෙ අපිට රෝස මලක් ඉන්නවා ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාලා අපිට බෙහෙත් වලට ගොඩාක් උදව් කරා දැන් අපේ රෝස මල පරිස්සමට බලා ගන්න ඕනේ දැන්ම එයාගේ පොටෝ දාන්න හොද නෑනේ අපි දෙන්නත් එක්කම බබාවත් එක්කම පොටෝ එකක් දාන්නම් එතකම් අපි එක්කම ඉන්න ආදරෙයි හැමකෙනාටම ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍
    Congratulations brother ❤️
     
    • Love
    Reactions: randima rulz

    nidarsha91

    Well-known member
  • isaiah austin nba GIF