J Silva දැන්නම් පිස්සුව වැඩිවෙලා

-333-

Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    ඌ මොකෝ කියන්නේ? කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ලෝකේම කනත්තකට ගන්නවත් විකුණානවලු ද? මාස ගානකින් බිලියන 7 ක් මිනී ගොඩ ගැහෙන්න.

    නැත්තම් කොළඹ ට සීනි ලෝරියක් ගෙනකෝ ට accident වෙලා, කුබී බිලියන 20 ක් වහලා, එකෙන් බිලියන 7 ක් මැරෙයි කියනවා ද?
     
    • Like
    Reactions: ලොකු bhai