කොල්ලෙක් පාරේ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ගියත් අල්ලගෙන යනවා නැත්නම් සද්දේ දාලා යනවා නැත්නම් පාරේ එවුන් කන්න වගේ බලයි.
ado ehemath seen ekakda?e kiyanne yalu kellage athin allagena giyath ehema kiyanawada ban![]()

ඔවත් තියෙන්න ඔන බන්.... ඔව නැති උනාම තමයි දූශන වැඩි වෙන්නේ

ado ehemath seen ekakda?e kiyanne yalu kellage athin allagena giyath ehema kiyanawada ban![]()

ගණිකා සේවනය, සේවය සපයා දීම,වෘත්තිය ලංකාවේ තහනම්.