J SPA ගණිකා_නිවාසය වටලයි

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    mehe weda karana thai keli wedi hariyakata HIV/herpes thiyenwalu. unta thailand wala weda karanna medical test pass wela thiyenna one neththnam hire daanawa. mehe ehema scene ekak nethi nisaa kisi awulak nethuwa weda karanawa.. kopu nethuwa gehuwoth badu sure!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mehe weda karana thai keli wedi hariyakata HIV/herpes thiyenwalu. unta thailand wala weda karanna medical test pass wela thiyenna one neththnam hire daanawa. mehe ehema scene ekak nethi nisaa kisi awulak nethuwa weda karanawa.. kopu nethuwa gehuwoth badu sure!

    තායි, චීන චාටර්ම බඩු තමයි ලංකාවේ බැහැල ඉන්නේ. එහෙ හිඟන උන්. russians too.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,847
    113
    කැමැත්තෙන් කොහෙහරි ගියත් පොලීසි ගානෙ ලගින්න වෙන එකයි පුදුමෙ:baffled:

    එහෙම නෑ බන් .. චා වෙච්ච හොටෙල් රූම්ස් ලාබම තැන් හොයන් ගියාම තමයි එහෙම වෙන්නෙ ... අවු:18 වැඩි නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් ලිංගිකව හැසිරෙන්නෙ, පොලිසියට ඇති වැඩේ මොකක්ද එක එකාගෙ වෘෂණ කෝෂ අස්සෙ ඇඟිලිගහන්න, උන්ට අල්ලන්න පුළුවන් එකම විදිහ තමයි ඉතින් කෙල්ල හෝ කොල්ල මුදලට ගණිකා වෘත්තියේ යෙදුන කියල ... ඒත් ඉතින් ඔය වගේ ගොබ්බ හේතු කියාගෙන පනින්නෙ පොඩි පොඩි හෝටල් කාමර අස්සට, ඒ මොකද ඇත්තටම ජරාවෙලා ලෙඩ හැදුනු දුප්පත් ගණිකා වෘත්තියේ යෙදෙන අය රිංගන්නෙ ඔය වගේ පොඩි පොඩි තැන් වලට ... ඉතින් සමාජයෙ ලෙඩත් වැඩි වෙනව ... කොහොමත් පොලිසියට පිස්සුවක් නෑ Galleface, Cinnomon වගේ ලොකු හොටෙල්ස් වලට පනින්න. අනිත් එක ලොකු හොටෙල්ස් වල සෙක්ස් කරන කව්රුහරි හිටියොත් ගොඩක් වෙලාවට ඉතින්, තමන් යාළු වෙලා ඉන්න කෙනත් එක්ක තමයි, එක්කො එදාම හම්බෙච්ච ඩෙට් එකක්, සල්ලි තියෙන මිනිස්සුන්ට ගනිකාවොම හොය හොය ඉන්න දෙයක් නෑ බන්,උන් එක්ක එන්න ඕනෙ තරම් ගෑනු ඉන්නව, ඒක නිසා Galleface, Cinnomon වගේ ලොකු හොටෙල්ස් වලට පැනල වැඩකුත් නෑ ... :rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    පොලීසියට ඇති වැඩේ මොකක්ද කියල තමයි මමත් අහන්නෙ? ඒ වුනාට ඕන කපල් එකක් අනාචාරෙ හැසිරුනා කියල සාක්කි ඇතුව හෝ නැතුව ඇතුලට දාන්න පුලුවන්. ඊටත් එහා ගෙවල්වලින් ගෙන්නල ලොකුම ගොන් පාට් දාන්නෙ. උඹ දැන් කියන්නෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලො සේරටම සිනමන් යන්න කියලද? මචන් ඇහුවට තරහ වෙන්න එපා ගම කැකිල්ලෙ නේද? :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලීසියට ඇති වැඩේ මොකක්ද කියල තමයි මමත් අහන්නෙ? ඒ වුනාට ඕන කපල් එකක් අනාචාරෙ හැසිරුනා කියල සාක්කි ඇතුව හෝ නැතුව ඇතුලට දාන්න පුලුවන්. ඊටත් එහා ගෙවල්වලින් ගෙන්නල ලොකුම ගොන් පාට් දාන්නෙ. උඹ දැන් කියන්නෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලො සේරටම සිනමන් යන්න කියලද? මචන් ඇහුවට තරහ වෙන්න එපා ගම කැකිල්ලෙ නේද? :P

    මං දන්න තරමින් අනාචාරයේ හැසිරීම කියල වැරද්දක් නැහැ ඒක දික්කසාදයට නිමිත්තක් විතරයි.....ලෝයර් මෙම්බර්ගෙන් ඇහුවනම් හරියටම කියයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,847
    113
    පොලීසියට ඇති වැඩේ මොකක්ද කියල තමයි මමත් අහන්නෙ? ඒ වුනාට ඕන කපල් එකක් අනාචාරෙ හැසිරුනා කියල සාක්කි ඇතුව හෝ නැතුව ඇතුලට දාන්න පුලුවන්. ඊටත් එහා ගෙවල්වලින් ගෙන්නල ලොකුම ගොන් පාට් දාන්නෙ. උඹ දැන් කියන්නෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලො සේරටම සිනමන් යන්න කියලද? මචන් ඇහුවට තරහ වෙන්න එපා ගම කැකිල්ලෙ නේද? :P

    මෙහෙමයි ඉතින්, බච්ච පැටියෙක් වගේ පොඩි එකෙක් කෙල්ලෙක් එක්ක හිටියොත් තමයි එහෙම දෙමව්පියො ගෙන්නන්නෙ ... අනාචාරේ හැසිරීමක් නෙමෙයි යකෝ කෙල්ලෙක් කොල්ලෙක් වැහුනු කාමරයක සෙක්ස් කරන එක ... අන්න බැඳපු එකෙක් වෙන එකෙක් එක්ක හිටියනම් නඩු වලදී ඒක පාවිච්චි කරන්න පුළුවන් අනාචාරේ හැසිරුනා කියල, ඩිවෝස් කේස් වලදි වගේ, ඒකත් පොලිසියට අදාළ දෙයක් නෙමෙයි... ලංකාවෙ කොල්ලො හැම එකාටම සිනමන් යන්න බැරි එක මට පාන්ද ... යන්න බැරි උන් තියෙන මෝඩ කමට කොහෙ හරි චා ප්ලේස් එකකට ගිහින් පොලිසියට ඇල්ලෙයි , සිනමන් වගේ යන්න බැරි මොලේ තියෙන එකෙක් කසාද බැඳලම වැඩේ කරගනී, අපිට මොකද. හොඳම දේවල් අඩුවටම හම්බෙන්නෙ නෑ, විශේෂයෙන් ආරක්ෂාව කියන දේ ...... මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, උඹට සිනමන් යන්න බැරිනම් පොලිසියට කියල ඇරගනින් මට මොකෝ බන් .. :P
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,537
    1,002
    113
    Negombo paththe thama
    jaathika aparaada oi mewa , rasne wadi wuna ewun salli wiyadam karala okak ekka set wena eka hodaine paare yana ahinsaka kellek hari gaanu kenek wa hari rape karanawata wada
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මෙහෙමයි ඉතින්, බච්ච පැටියෙක් වගේ පොඩි එකෙක් කෙල්ලෙක් එක්ක හිටියොත් තමයි එහෙම දෙමව්පියො ගෙන්නන්නෙ ... අනාචාරේ හැසිරීමක් නෙමෙයි යකෝ කෙල්ලෙක් කොල්ලෙක් වැහුනු කාමරයක සෙක්ස් කරන එක ... අන්න බැඳපු එකෙක් වෙන එකෙක් එක්ක හිටියනම් නඩු වලදී ඒක පාවිච්චි කරන්න පුළුවන් අනාචාරේ හැසිරුනා කියල, ඩිවෝස් කේස් වලදි වගේ, ඒකත් පොලිසියට අදාළ දෙයක් නෙමෙයි... ලංකාවෙ කොල්ලො හැම එකාටම සිනමන් යන්න බැරි එක මට පාන්ද ... යන්න බැරි උන් තියෙන මෝඩ කමට කොහෙ හරි චා ප්ලේස් එකකට ගිහින් පොලිසියට ඇල්ලෙයි , සිනමන් වගේ යන්න බැරි මොලේ තියෙන එකෙක් කසාද බැඳලම වැඩේ කරගනී, අපිට මොකද. හොඳම දේවල් අඩුවටම හම්බෙන්නෙ නෑ, විශේෂයෙන් ආරක්ෂාව කියන දේ ...... මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, උඹට සිනමන් යන්න බැරිනම් පොලිසියට කියල ඇරගනින් මට මොකෝ බන් .. :P
    අම්මට් හුඩු උබ කැල්ලත් එක්ක සිනමන් ද යන්නෙ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,847
    113
    අම්මට් හුඩු උබ කැල්ලත් එක්ක සිනමන් ද යන්නෙ

    කෙල්ලත් එක්ක සිනමන් යන නොයන එක නෙමෙයි බන්, කාටහරි උදව්වක් වෙයි කියල බන් ඔය රිප්ලයි එකට කලින් රිප්ලයි එක දැම්මෙ .. :dull:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මෙහෙමයි ඉතින්, බච්ච පැටියෙක් වගේ පොඩි එකෙක් කෙල්ලෙක් එක්ක හිටියොත් තමයි එහෙම දෙමව්පියො ගෙන්නන්නෙ ... අනාචාරේ හැසිරීමක් නෙමෙයි යකෝ කෙල්ලෙක් කොල්ලෙක් වැහුනු කාමරයක සෙක්ස් කරන එක ... අන්න බැඳපු එකෙක් වෙන එකෙක් එක්ක හිටියනම් නඩු වලදී ඒක පාවිච්චි කරන්න පුළුවන් අනාචාරේ හැසිරුනා කියල, ඩිවෝස් කේස් වලදි වගේ, ඒකත් පොලිසියට අදාළ දෙයක් නෙමෙයි... ලංකාවෙ කොල්ලො හැම එකාටම සිනමන් යන්න බැරි එක මට පාන්ද ... යන්න බැරි උන් තියෙන මෝඩ කමට කොහෙ හරි චා ප්ලේස් එකකට ගිහින් පොලිසියට ඇල්ලෙයි , සිනමන් වගේ යන්න බැරි මොලේ තියෙන එකෙක් කසාද බැඳලම වැඩේ කරගනී, අපිට මොකද. හොඳම දේවල් අඩුවටම හම්බෙන්නෙ නෑ, විශේෂයෙන් ආරක්ෂාව කියන දේ ...... මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, උඹට සිනමන් යන්න බැරිනම් පොලිසියට කියල ඇරගනින් මට මොකෝ බන් .. :P

    සිනමන්ම ඕන නෑ, ‍ටුවරිස්ට් බෝර්ඩ් ඇපෲඩ් හොඳ වැදගත් ප්ලේස් තියෙනවා සාධාරණ
    ගනන් වලට :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,847
    113
    සිනමන්ම ඕන නෑ, ‍ටුවරිස්ට් බෝර්ඩ් ඇපෲඩ් හොඳ වැදගත් ප්ලේස් තියෙනවා සාධාරණ
    ගනන් වලට :yes:

    ඇත්ත මචන් :yes:, සිනමන් ගෝල්ෆේස් ගත්තෙ උදාහරණෙකට, ඒකටම යන්න කිව්ව නෙමෙයි, යනවනම් ගුබ්බෑයම් වගේ ගොන් පොට් වගේ පේන තැන් වලට යන්න එපා පොලිසියෙන් පශ්චාත් භාගය ඉරාගන්න වෙයි කියන එකයි කිව්වෙ ... :P ගොඩක් එවුන් හොයන්නෙ කොහෙ හරි රු: 500 ට 1000 කට රූම්ස්, ඉතින් ලැබෙන්නෙ චාම ස්පොට් තමයි .. ඉතින්, පොලිසියෙන් පැන්නොත් බඩුම තමයි ... :rofl:
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    The TV Chanel has filmed it as if they have detected the biggest crime in the country. The owners and the brothers are big time brothel hunters, and womanizers. What a country. They may be giving them some competition.