J SPA ගණිකා_නිවාසය වටලයි

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    :yes::yes: කොල්ලෙක් පාරේ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ගියත් අල්ලගෙන යනවා නැත්නම් සද්දේ දාලා යනවා නැත්නම් පාරේ එවුන් කන්න වගේ බලයි.

    කොල්ලා පොන්න පාටයි නම තමයි ඔහොම වෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මං දන්න තරමින් අනාචාරයේ හැසිරීම කියල වැරද්දක් නැහැ ඒක දික්කසාදයට නිමිත්තක් විතරයි.....ලෝයර් මෙම්බර්ගෙන් ඇහුවනම් හරියටම කියයි
    වැරදුනා. අනාචාරෙ හැසිරීම නීතිය නෙමෙයි. හරියට මතක් වෙන්නෙ නැහැ. පොදු ස්ථානවල මොකක්ද මන්ද එකක් :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මෙහෙමයි ඉතින්, බච්ච පැටියෙක් වගේ පොඩි එකෙක් කෙල්ලෙක් එක්ක හිටියොත් තමයි එහෙම දෙමව්පියො ගෙන්නන්නෙ ... අනාචාරේ හැසිරීමක් නෙමෙයි යකෝ කෙල්ලෙක් කොල්ලෙක් වැහුනු කාමරයක සෙක්ස් කරන එක ... අන්න බැඳපු එකෙක් වෙන එකෙක් එක්ක හිටියනම් නඩු වලදී ඒක පාවිච්චි කරන්න පුළුවන් අනාචාරේ හැසිරුනා කියල, ඩිවෝස් කේස් වලදි වගේ, ඒකත් පොලිසියට අදාළ දෙයක් නෙමෙයි... ලංකාවෙ කොල්ලො හැම එකාටම සිනමන් යන්න බැරි එක මට පාන්ද ... යන්න බැරි උන් තියෙන මෝඩ කමට කොහෙ හරි චා ප්ලේස් එකකට ගිහින් පොලිසියට ඇල්ලෙයි , සිනමන් වගේ යන්න බැරි මොලේ තියෙන එකෙක් කසාද බැඳලම වැඩේ කරගනී, අපිට මොකද. හොඳම දේවල් අඩුවටම හම්බෙන්නෙ නෑ, විශේෂයෙන් ආරක්ෂාව කියන දේ ...... මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, උඹට සිනමන් යන්න බැරිනම් පොලිසියට කියල ඇරගනින් මට මොකෝ බන් .. :P

    අනාචාරයේ හැසිරීම නෙමෙයි. ඒක පැටලුනා. ඔය අල්ලන්නෙ ප්‍රසිද්දියෙ හැසිරීමද මොකක්ද එකකට, අන්න ඒකට තමයි පාරෙ අතින් අල්ලගෙන ගියත් අල්ලන්න පුලුවන්. උඹ කියන්නෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලො සේරටම සිනමන් යන්න කියලද? මගුල තමයි. ඔයිට වඩා හොඳ උත්තර ඇත්තෙම නැද්ද? මමනම් හිතන්නෙ ඔය තියෙන උද්‍යානවල පෙම්වතුන්ට වෙනමම කොටස් වෙන් කරලා ඒවගෙ ඉන්න සික්කො එලියට දාන්න ඕන. ඊලඟට ඔය බීච් අනන් මනන් වල ඉන්න කප්පම්කාරයො කුඩ්ඩො ඒවයින් එලවන්න වෙනව. ඊටපස්සෙ ඉතින් ජෝඩුවක් දිහා වපර ඇහෙන් බලන ගතිය සමාජයෙන් අතුගාල දාන්න පුලුවන්. :oo:නීතිය ක්‍රියාත්මක වෙනවනම් පොඩි හෝටලේට විතරක් නෙමෙයි සිනමන් එකටත් ක්‍රියාත්ම වෙන එක හොඳයි. මේව මේ අපිට මොකද කියල අහක බලාගන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි. බොරු නීති රීති නිසා සමාජෙ අසහනකාරයො බෝවෙනව. එතකොට අපරාධාකාරයොත් වැඩිවෙනව. අනික ලන්කාවෙ කොල්ලො කෙල්ලො හොඳම දේවල් ඉල්ලුවෙ නැහැ. ඒ උදවිය ඉල්ලන්නෙ තමන්ගෙ අයිතිවාසිකමක් විතරයි.ඒක මතක තියාගත්තොත් හොඳයි.;)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,652
    5,847

    හරි බන්, ඉතින් ඕක මට කියල හරියන්නෙ නෑනෙ, පාරට බැහැල ඉල්ලපල්ල උද්‍යානයක් ... ;) ලංකාව වගේ ගොන් රටක කරදර වලින් බේරිල ඉන්නෙ කොහොමද කියන එක විතරයි මම කිව්වෙ .. :dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    cute_smiley2.gif