helplesser

Well-known member
  • Nov 20, 2017
    17,847
    27,424
    113
    36
    Mirihana
    alis.alberta.ca
    @J Starlin සර් ගැන මම හිතන් හිටිය විදිය වැරැදී. සර් ඇවිල්ල පානදුරේ ඉන්න හෙනම ඩයල් එකක්. සර්ට පට්ට කනෙක්ෂන්ස් තියෙන්නේ. සාගලව එහෙම ලගින්ම ආශ්‍රය කරනවා. රනිල්ගේ පර්සනල් නම්බර් එක පවා සර් ගාව තියනව. මේකට වෙලා ඉන්නේ වෙන වැඩ නැති හින්දයි. බෝට්ටු එහෙමත් තියනව සර්ට. පානදුරේ බීච් එකේ නොදන්නා එකෙක් නෑ. ඇත්තම කතාව @saffron2017 ට අනුකම්පා කරලයි එදා සර් හැන්ගිලා තියෙන්නේ. නැත්තම් ත්‍රෙඩ් දාන්න @saffron2017 කෙනෙක් ඉතුරු වෙන්නේවත් නැති සින් එකක් තියෙන්නේ .

    ස්ටාර්ලින් සර්ට මම නම් අය මොකුත් කියන්නේ නෑ. සර්ට මල පැන්නම ඇට කනවලු. ඒක සංකේතවත් වෙන්නලු ඔය ඇට දෙකක් මුනේ එල්ලන් ඉන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,769
    1
    15,426
    113
    2b655cf6e4c5cde335cffd7f1ef92eb6.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,847
    27,424
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කෝ උබලගේ මහලොකු හම්බයා පේන්නත් නෑනේ🤭.
    අඩෝ සර්

    "ඇට දෙකක් මුනේ එල්ලන් ඉන්නේ" කියලා කියලා තියෙන්නෙ...
    586026.jpg

    ------ Post added on Jun 10, 2024 at 2:14 PM
     
    • Dislike
    Reactions: J Starlin