J V P ආණ්ඩුවක් උදෙසා..

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl:

    දන්නේ නැහැ බන්
    දැනගත්තත් උබට උත්තර දෙන්නෙත් නැහැ බන්බ්
    දන්නේ නැහැ කියල හිත්ගනින්

    මොකද මම මේකට උත්තර දුන්න කියල උබ කවදාවත් ජවිපෙට බනින එක නතර කරනවද:rofl:

    බත් පැකට් එකට පොස්ට්ටර් ගහන උන් එක්ක මොන සමාජවදේද බන්:rofl:

    යියො සල්ලි මහ ලොකු සමාජවාදියලු පොතක් පතක් කියවලා දැනුමක් අර ගන්න :P එනවා මෙතැන අනුන්ට බන කියවන්න
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19618913 said:
    මම ඉතාලියේ ඉන්නේ කියලා මඩ ගැහුවා නේ මෙහෙ ඉදන් මොන සමාජවාදයද කියුවා නේද දීපන්කො දැන් මේවාට පිළිතුරු

    ලෙනින් සයිබීරියාවේ පිටුවහළේ ඉදන් රුසියාවේ ධනවාදයේ සංවර්ධනය පොත ලියුවේ කොහොමද ??

    ලෙනින් ට්‍රොස්කි ඇතුළු නායකයෝ ලන්ඩන් වල ඉදන් ලියපු ඉස්ක්‍රා පත්තරේ රුසියාවේ කම්කරුවෝ අතර ජනප්‍රිය වුනේ කොහොමද ??

    කාල් මාක්ස් ලන්ඩන් වල ඉදන් සමස්ත ධනේශ්වර ක්‍රමයේ සොභාවය දාස් කැපිටල් එකට ලියුවේ කොහොමද

    මාක්ස් එංගල්ස් ලෙනින් ට්‍රොට්ස්කි සහෝදරවරු හෝ රෝසා ලක්සේම්බර්ග් අලෙක්සන්ද්‍රා කොලොන්තයි ක්ලාරා සෙට්කින් වැනි සහෝදරියෝ කිසිවෙකු කියලා තියෙනවද ජර්මනියේ කම්කරුවනි එක්වව් ඉතාලියේ කම්කරුවනි එකවව් රුසියාවේ කම්කරුවනි එකවව් කියලා ??

    ඒ සහෝදර සහෝදරියෝ සියල්ලෝම කිව්වේ එක දෙයයි සකල ලෝකවාසී කම්කරුවනි එකවව් ධනවාදය පෙරලා දමව් කියලා ඔබලා වැනි ව්‍යාජ වම්මුන් කරන්නේ එම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් ගුරුවරියන් ඉගැන්වූ දර්ශනය තමුන්ට රිසිසේ සංශෝධනය කරමින් එය විකෘති කරමින් ධනවාදයේ පිළිකන්නේ ඉදුල් කෑමට කම්කරුවන් පීඩිතයන් දක්කවා ධනපති පන්තිය සමග සිය යුග දිවිය ගතකිරීමයි
    ත්‍රෙඩ් එක දාපු එකා මෙවාට උත්තරයක් දන්නෙ නැහැල්ලු :P දැන් ඉතින් මෙක ඔපන් ප්‍රශ්න ටිකක් දන්න ජෙප්පෙක් මෙවාට උත්තරයක් දිපල්ලා :rofl::rofl:
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ජනතා විමුක්ති පෙරමුණ කාටවත් සහතික දෙන්නේ නැහැ .ඔන්න අදත් එක ලස්සනට ජනතාවට ඔප්පු වුනා . JVP ඇමති කම් අරගෙන මේ අසුචි වලට බල්ටි ගහල පැනල නාගන්න හැටි බලන්න කට්ටිය වලවටේ රැස්වෙලා හිටියේ . දැන් හරිද

    ජේ.වී.පී එක පිලිගන්නේ මාක්ස්වාදයද. නැත්නම් සාධාරණවාදයද. ජේ වී පී එක නව ලෝකයත් එක්ක අප්ඩේට් නොවන තාක් කල ජේ වී පී දිනන්නෙත් නෑ. දිනුවත් පැවැත්මකුත් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හැමෝම ජේ.වී.පී කිව්වට, 17 වෙනිදා ප්‍රතිපල වලට අනුවනම් ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ උනේ ජේ.වී.පී එකට. පස්සේ කට්ටිය අහනවා කෝ සද්දේ කියලා. ඒකත් හරියට අර කැඳ එක බොද්දි රහ නෑ වගේ තමයි...

    මම පුද්ගලිකව බලාපොරොත්තු උනා 15ක් 20ක් වත් ඇවිත් ටී.එන්.ඒ එකට වඩා අරගෙන , පාර්ලිමේන්තුවේ තුන්වෙනි ලොකුම පක්ෂය වෙයි කියලා. 15ක් තියා සුනිල් හඳුන්නෙතියව, බිමල්ව දාගන්න උනෙත් ජාතික ලයිස්තුවෙන්. අර ගීත අක්කි, ලන්සා අයිය, මුතුහෙට්ටියා, රාජිතයගේ පුතා කොහෙද ඉඳන් ඇවිත් උඩින්ම රින්ගුවා පාර්ලිමේන්තුවට..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේ.වී.පී එක පිලිගන්නේ මාක්ස්වාදයද. නැත්නම් සාධාරණවාදයද. ජේ වී පී එක නව ලෝකයත් එක්ක අප්ඩේට් නොවන තාක් කල ජේ වී පී දිනන්නෙත් නෑ. දිනුවත් පැවැත්මකුත් නෑ.

    :yes::yes: අපි බලමු සහෝ මොකද වෙන්නේ කියල ඉස්සරහට. දැන් ගොඩක් යුඑන්පි කාරයෝ උනත් කලකිරිලා තියෙන්නේ. මහින්ද ආයිත් ගොටබය මාර්ගෙන් හරි බලයට ආවොත් ඒ පාරේම යයි කලින් වග. රනිල් ලා යන්නේ යුරෝපිය හා ඇමරිකා උවමනාව වලට. වී ගොවිතැන නවත්වන්න. අර්ථසාදක නවත්වන්න ඔයවගේ දේවල් තමයි. බටහිරින් එන්නේ. :yes:

    මිනිසුන් පුද්ගලිකවාසි සදහා පමණක් වැඩ කරන කන් ජවිපෙට පැවැත්මක් නැතිවෙයි ගොඩක් වෙලාවට. එත් නැති වෙන්නේ නම් නැහැ. එක කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනි. නැත්තම් මේ ක්‍රමය අර්බුදයටම යන්න ඕනි.

    ග්‍රීසිය කොච්චර වැටිලා තියනවද එත් කොමිනිස්ය්ට් පක්ෂයට බලයක් නැහැනේ. වෙනිසියුලාව උනත් ආණ්ඩු බලය තිබ්බට එට හරියන රාජ්ජ බලය තිබ්බේ නැහැ එකන් කඩන වැටුනා:yes:
     
    වතුර පොදකට මිනිස්සු මරපු පාලකයෝ හිටපු රටක් දෙයි බන්දේසියක තියලා රටම ඉදා මෙන් කියලා :lol: ලග හිටියනම් උබව වඩා ගන්නවා බන් මම මිනිස්සුන්ට මේ කියන සුරංගනා කතා වලට :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19644396 said:
    වතුර පොදකට මිනිස්සු මරපු පාලකයෝ හිටපු රටක් දෙයි බන්දේසියක තියලා රටම ඉදා මෙන් කියලා :lol: ලග හිටියනම් උබව වඩා ගන්නවා බන් මම මිනිස්සුන්ට මේ කියන සුරංගනා කතා වලට :lol:

    උබ වගේ දෙබඩි හිරිකිත චරිත එක්ක මොන පොලිටික්ස් ද බන්. එකයි උබ කියන දේ අහන්නවත් ඒවාට උත්තර දෙන්නවත් හිතට ගන්නවත් මට උවමන්වක් නැත්තේ:yes:

    අපි රතු අලි කියල හිතගනින්කෝ:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ වගේ දෙබඩි හිරිකිත චරිත එක්ක මොන පොලිටික්ස් ද බන්. එකයි උබ කියන දේ අහන්නවත් ඒවාට උත්තර දෙන්නවත් හිතට ගන්නවත් මට උවමන්වක් නැත්තේ:yes:

    අපි රතු අලි කියල හිතගනින්කෝ:yes:

    උබලා ඔය ෆලෝ කරන විජේවීරත් සුපිරි දෙබිඩ්ඩේක්නේ බන් :P

    පලමුවෙනියට සිරිමාත් එක්කලා එකතු වෙලා සමගි පෙරමුණ හැදීම

    ✔... අපි කියනවා මැතිනියට අපෙන් නෙමේ තර්ජනේ unp ධනපති පාලනයෙන් :rofl:

    විජේවීර නිදහස් කරමු

    ✔ජේ.ආර් ගේ unp ආණ්ඩුව නැවත බලයට පත් කිරීමට ජනතාව නොමග යැවීම

    ඉන්දියානු සාම සාධක හමුදා ඉවත් කරමු කියා ප්‍රේමදාසට ට හේත්තු වීම

    ✔ප්‍රේමදාසට රිසි සේ කම්කරු අරගල මර්දනයට ඉඩ දීම සහ සහය දීම නිසා ලංකා ගුරු සේවා සංගමය ජවිපෙන් අයින් වීම

    විජේවීර මරා දැමු unp ආණ්ඩුව පෙරලා දැම්මට චන්ද්‍රිකාට හේත්තු වීම

    ✔විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම

    උතුරේ පිඩිත දෙමල ජනතාව වැනසීමට මහින්ද සමග එකතු වීම

    ✔දේශප්‍රේමයේ නාමයේ මානෙල් මලක් යොදා උතුරේ බංකර් කැපීම ට තම පාක්ෂිකයන් සහයට ගැනීම

    තමා සමග සිටි පාක්ෂිකයන් මරා දැම්මට හවුල් වූ හමුදා නායකයෙකු සමග දිගයට යාම

    ✔ෆොන්සේකාට හේත්තු වීම

    සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටුවීමට බටලන්දේ තම මිතුරා වූ රනිල් :love: සමග හේත්තු වීම

    ✔අපි කියන්නේ නැ මයිත්රිපාලට ජන්දේ දෙන්න කියලා :rofl:අපි කියන්නේ මේ රටේ ඒකාධිපති පාලනය අවසන් කරන්න කියලා :P

    තොපි විජේවීරගේ කාලේ ඉදන් කරපු පන්පොරිය තමා මේ :P උබලා 64 දී සමසමාජ පක්ෂයෙන් අතරමං කරපු කම්කරුවෝ සමාජවාදී විප්ලවයක් බොරුවට පෙන්වලා පාවලා දුන්නා කම්කරුවෝ අතරමං කරා

    MJPwaz5.jpg

    https://www.wsws.org/sinhala/
    11.gif
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    සොහොන;19645980 said:

    ජේ.වී.පී එක පිස්සු වැඩ කරන්වා. 80 ගනන් කොහොමත් එහෙමයි. මෑතකදි 2010 ෆොන්සේකට උදව් කිරීමත් ඒ වගේ.

    ඒත් මචං මහින්ද එක්ක එදා ජේ.වී.පී එක එකතු වෙලා රනිල් පරද්දලා මේ රට යුද්ධයකට ඇදන් ගියෙ නැත්තම් මෙලහට රට බෙදලා.. 80 ගනන් වල රට බෙදන එකට විරුද්ධව 13ට විරුද්ධ උනා වගේ 2005 කලෙත් ඒකමයි...