ලෝල්ස් මහින්දගේ පොස්ට්ටර් ගහ ගහ බෝතලෙටයි බත් පැකට් එකටයි කැම්පේන් කරපු බත් බරියෝ කියනවා
පරණ කාතලු රතු අලියාලු. මහින්දයා අවරුදු 10 රට කරලා. එත් කඩේ ගියපු උන් ඉතාලි යනවා රස්සාවල් කරන්න
දැන් යුඑන් පි එකට පලයන් බන්රතු තොල් ගැන්සියට වත් සෙට් වෙන්න පුළුවන්
මහින්ධ රනිල් අනුර සමග ගු කැම මාරයි නේ

මන් කියුවේ පරණ කතා ලස්සනයි කියලා වැලිගමයාටනේ


පරණ කාතලු රතු අලියාලු. මහින්දයා අවරුදු 10 රට කරලා. එත් කඩේ ගියපු උන් ඉතාලි යනවා රස්සාවල් කරන්න

තේරුමක් නැහැ බන් කතා කරලා. මහින්දවාදියෝ හෙන තරහක් තියෙන්නේ අපි එක්ක. රතු අලියාලු කොළ කොටියාලු. ඔහේ කියවනවා. 


කම්කරුවො කියන්නෙ කම්කරුවොම තමා රෙනෙසාන්ස් වලදි උනත් 2016 දි උනත් එකම කම්කරුවා තමා ඉන්නෙ එකම පිඩනයක් තමා එ මිනිස්සුන්ට හම්බවෙන්නෙ