J V P ආණ්ඩුවක් උදෙසා..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    J V P ආණ්ඩුවක් උදෙසා..

    ජ වී පෙ ආණ්ඩුවක් පත්කිරීම සදහා ඔබ චන්දය භාවිත කලයුත්තේ ඇයි


    1655851_578120205610604_511423247_n.jpg


    ඔබ නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ඔබ කල වටිනා කර්තව්‍යයය ගැන උද්දාමයෙන් පසුවන්නේද ? සටන තවමත් අවසන් නැත.. රටක ආණ්ඩුවක් පත් වූ කල, එම ආණ්ඩුවේ ශාරය උරාබීමට මානබාලාසිටින මෙගාඩීල් නිලමැසි සමූහය තවමත් වටේ සැරිසරමින් සිටී... පැණි මුහුණු පෙන්වා ආණ්ඩුවේ බලධරයින් කඩේ යවා ඔවුන්ව ග්‍රහණය කරගැනීමේ විශේෂ හැකියාවක් ඔවුන් සතුයි... මේ මෙගාඩීල් කරුවන්ගෙන් ඔබ පත්කළ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම හැකි අයුරින් ඉදිරිපත් නොවී මීලග ජනාධිපතිවරණයට තවත් මුහුණක් මාරුකිරීම කොකළ යුතුවේ.... මෙම ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් වන්නේ මෙම ආණ්ඩුව ජනතා ආණ්ඩුවක් කල විට පමණි. ඒ සඳහා අප දිගටම සටන් කල යුතුවේ. හූරන් මාරු දේශපාලනයට එරෙහි වෙමු. රටේ පොදු සම්පත් රටේ පොදු මිනිසුන්ට ලැබෙන අයුරින් ආණ්ඩුව මෙහෙයවමු.

    මෙතරම් ඉක්මනට රටේ නායකත්වයෙහි වෙනසක් වෙතියි රටේ බහුතරය මීට මාස කීපයකට උඩින් නොසිතුවේය.දේශපාලනයේ හැටි එසේය.මහින්ද ජනපතිකම් කළේ කිසිවිටක එය අතහැර යන්නට නොසිතාය. ව්‍යවස්ථාව වෙනස් කරමින් අධික බලයක් ගොඩ නගමින් සැමදා බලයේ ඉන්නට සිහින දැක්කේය. ප්‍රජාත්‍රන්තවාදය වලපල්ලට යැව්වේය. විශ්වවිද්‍යාල සිසුන්ට එලව එලවා පහර දුන්නේය. වතුර ඉල්ලු විට වෙඩි දුන්නේය. ජාතිවාදය අවුස්සමින් බලය සදහා එය යොදා ගැනීමට සිහින මැවුවද එය ඔහුගේ අවසන් ගමන් යෑමේ මහා බුමිකාවක් විය.මාද්‍ය ආයතන නිවටයන් කළේය. කලාකරුවන් කුලී හේවායන් කළේය. එහෙත් ජනතාව අමතක කළේය.පාලකයන් හදන්නේ රටේ ජනතාවය. එනම් අපිය. පාලකයන් අමතක නොකර යුත්තේද ජනතාවය.
    දැන් හැංගි හැංගි පොඩි පොඩි වෙස් බැන්දට තව නොබෝ දිනකින් මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් අමතකව යනු ඇත. එය වේගවත් වන්නේ මෛත්‍රීගේ කෙරුම් මතය. කාලකන්නි ජාතිවාදය, යුද්ධය විකුණන දේශපාලනය මේ භූමියෙන් තුරන් කළ යුතුය. සිංහල,දෙමළ,මුස්ලිම් ආදී සෑම මිනිසෙකුට අභිමානයෙන් ජීවත් විය හැකි සමාජ පරිසරයක් නිර්මාණය කළ යුතුය. උතුරට මෙන්ම දකුණටද ජීවිතය අවශ්‍යව ඇත. මෛත්‍රීද ජනතාවට පිටුපාන්නේ යම් සේද මහින්දට අත් වූ ඉරණම අත්වන්නට වැඩි දවසක් ගත නොවෙනු ඇත.ඒ වගේම මෛත්‍රී දිනවා අත පිහදා ගැනීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාව වෙනුවෙන් වූ අරගලය අප කළ යුතුය. විමල්, චම්පිකල කලා මෙන් පාලකයන් සමග බුදිය ගෙන යහපතට හරවා ගැනීමේ ගොන් තකතීරු කලාව නොවේ. ජනතාවගේ බලය වැදගත්ම අවිය බැවින් ජනතාව පිරිවරා ගත් බලකිරීම අප විසින් කළ යුතුය. ඒ ජනතාව වෙනුවෙන්ය. එවැනි හැකියාවක් ඇති එකම පක්ෂය ජ.වී.පෙ පමණි. ජනතාවගේ යුතුකම වන්නේ ජ.වී.පෙ ශක්තිමත් කිරීමය. අපි මේ වන දේවල් දෙස ඇස් යොමා බලා සිටිමු.

    ජනතා විමුක්ති පෙරමුණ සමස්තයක් ලෙස මුලු රටේම සිදුවී ඇති දුශණ අක්‍රමිකක තාවයන් පිලිබදව තදබල විමසුමකින් පසුවුනා. ලගම එන මහ මැතිවරණයෙන් ජවිපෙ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් රටේ සිදුවුන සහ සිදුවෙන්නට යන දුශන අක්‍රමිකතාවයන් රටට හෙලි කිරීමට ජවිපෙ ශක්තිමත් කල යුතුමයි.මෙය බදු ලෙස ගෙවන සෑම රුපියලකටම වගකීමක්,ආරක්ශාවක් සහ ඔබගේම යහපත රටේ යහපත වෙනුවෙන්ම කරන වටිනා ආයෝජනයක් ලෙස සිතන්න. හොරු නැති හොරකම් නැති ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ හැදී වැඩුන සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න.ප්‍රබල විපක්ශයක් ගොඩ නගමු.රටට හරිමග කියන අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කරමු


    දේශපාලනයෙන් සත 5 ක් හම්බ කොට නැත

    10416586_403782986442821_6521394569862086315_n.jpg
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එක අට පාස් මන්ත්‍රි කෙනෙකු වෙනුවට- එක උපාධි දාරියෙක්
    එක එතනෝල් මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ස්ත්‍රී දූෂකයෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කොමිස් කාක්කෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කුඩු මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ජාතිවාදියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක බලලොභියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.
     
    Last edited:
    • Like
    Reactions: Hustler

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ කාටවත් සහතික දෙන්නේ නැහැ .ඔන්න අදත් එක ලස්සනට ජනතාවට ඔප්පු වුනා . JVP ඇමති කම් අරගෙන මේ අසුචි වලට බල්ටි ගහල පැනල නාගන්න හැටි බලන්න කට්ටිය වලවටේ රැස්වෙලා හිටියේ . දැන් හරිද
     
    Last edited:

    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කිරීමට බොක්කෙන්ම කැමති..
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කිරීමට බොක්කෙන්ම කැමති..


    jvp අමාරු කලේ පැනලා ඉදලා දැන් ඔය ලොක්කා වගේ ඉන්නේ .
    කැළණි campus 1a a කලේ හිටියේ මු .
    රට ජාතිය වෙනුවෙන් මැරුණු jvp උන් ඔවා දන්නවා බන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රයෝගිකව ජවිපෙ ආණ්ඩුවක් ගැන හිතන්න අමාරුයි නේද?.....ආණ්ඩුවක් කෙසේවෙතත් ප්‍රබල නියෝජනයක් නම් අත්‍යවශ්‍යයි :)
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මුලින්ම මම අහන්න කැමති ඇයි ජ.වි.පෙට මෛත්‍රී ජනපති ආරාධනා කරා ජතික අණ්ඩුවකට එක් වන්න නමුත් ඇයි අනුර එය තවමත් පිලි නොගන්නේ?

    මම නම් හිතන්නේ ජ.වි.පේ.ට රට පාලනය කරන්නට අදහසක් නැහැ වගේ නිකන් විවෙචනය පමනක් කරන්නේ? මට හිතෙනවා පක්ශය ගැන විතරයි ජ.වි.පේ හිතන්නේ කියලා

    කොහොම හරි ඔවුන්ගෙන් යම් මෙහෙවරක් රටට ඉටු වෙලා තියෙනවා ප්‍රජාත්‍රන්තවාදි ප්‍රවෙශය තුල.
    :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැම දරුවෙක්ම දේව දුතයෙක්....

    10846335_576729719126659_7677319662924593001_n.jpg


    මහා ගල් පර්වත පවා අස්වද්දන හැකි ජනතා විමුක්ති පෙරමුණ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජවිපෙ සහාය ආණ්ඩුවට නෑ, ඇමතිකම් එපා කියයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවට සහාය පළකිරීම හෝ අමාත්‍යධුර ලබාගැනීම තම පක්ෂය සිදුනොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    පැලවත්ත පක්ෂ මූලස්ථානයේ අද (12දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ සිය පක්ෂයේ ස්ථාවරය ජාතික විධායක සභාවක් පත්කොට එමගින් රටට ජයග්‍රහණ ලබාදීම බවයි.

    විශාල පරිවර්තනයක් සඳහා දින 100 ක් ප්‍රමාණවත් නැතැයි සඳහන් කළ ඒ මහතා යම් සාධනීය පියවරයන් මෙම දින 100 තුළ ගතහැකි බවද සඳහන් කළේය.
     

    thanujaka

    Well-known member
  • මම ජන්දේ දෙන්නෙත් JVP එකට..
    නමුත් කොච්චර කරත් පාර්ලිමේන්තුවේ බහුතර බලය නං JVP එකට ගන්න අමාරුයි..
    හැම රටකම ඒ ඒ රටටම අනන්‍ය වූ දේශපාලන භාවිතාවක් තියෙනවා..
    JVP එක තාමත් අන්න ඒ අංශයෙන් සක්‍රීය මට්ටමක් දක්වා ඇවිල්ල නැහැ...
    ගැටළුව එතන, සහ තවත් හේතු තියෙනවා...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්මෝ ආණ්ඩුවක් හැදුවේ නැති උනාට කමක් නෑ පවතින ආණ්ඩුවට බලපෑම් කල හැකි බලයක් විතරක් තිබ්‍බාම හොඳටෝම ඇති.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලින්ම මම අහන්න කැමති ඇයි ජ.වි.පෙට මෛත්‍රී ජනපති ආරාධනා කරා ජතික අණ්ඩුවකට එක් වන්න නමුත් ඇයි අනුර එය තවමත් පිලි නොගන්නේ?

    මම නම් හිතන්නේ ජ.වි.පේ.ට රට පාලනය කරන්නට අදහසක් නැහැ වගේ නිකන් විවෙචනය පමනක් කරන්නේ? මට හිතෙනවා පක්ශය ගැන විතරයි ජ.වි.පේ හිතන්නේ කියලා

    කොහොම හරි ඔවුන්ගෙන් යම් මෙහෙවරක් රටට ඉටු වෙලා තියෙනවා ප්‍රජාත්‍රන්තවාදි ප්‍රවෙශය තුල.
    :)

    jvp මයිත්රිවත් මහින්දවත් රනිල්වත් විෂවශ් කරන්නේ නැහැ. විවිද බාදක හල හැප්පීම් මැද්දේ සාර්ථක ගමනක් ජ්ව්ප් එක අවා. ඒ පිලිබනද විශ්වශ්‍ය තොයපු මිනිසුන් ඉන්නව. ඔවුන් තමුන්ද්ගේ කැපවීම සිද්දකරනවා කිසිම බලාපොරොත්තුවක් වාසියක් නැතුව. ඒ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුව නිදහස් නිවහල් සාදාරන ශ්‍රී ලනකාවක්. ඒ ගමනයි මේ jvp එක යන්නේ.

    මයිත්‍රී මහින්ද රනිල් සියලුදෙනාම පරදාන පක්ෂ දෙක ඇතුලේ යම් යම් භූමික දරපු මිනිස්සු. එතින් අය jvp එකට අවංකවම සහය දෙයි කියලා jvp එක විෂවශ කරන්නේ නැහැ. ඒ නිසා අමතිඅකම් ගන්නේ නැහැ