ඔය කතාව මගේ අම්මා කිව්වාMinissu oya dewal gena hithuwath nethath jvp eka dinanne ne machan. Minissunta one dewal ungen lebenne ne. Minissunwa therum gaththa dawasata un dinai.
එත් නැති වෙයි2024 නම් කොහොමත් දිනන් නෑ. හැබැයි 15%-20% වගේ ප්‍රමාණයක් ගත්තොත් 2029 චාන්ස් එකක් තියෙනවා.
ඔව්2% gani ochchara thama


ඔව් මමනම් ඊලග පාර කිසි එකෙක් ට දෙන්නේ නෑ එහෙම දෙන්න කියල එකෙක් දැන් නැනේ ඔකොම එකයිමාත් කැමති නෑ බං..අනික JVP වගේ පක්ෂයක් අද කාලෙට ගැලපෙන්නේ නෑ..මම නම් කියන්නේ ඔය ඵක පක්ෂයක්වත් නැතුව අළුත් දැක්මක් තියෙන බුද්ධිමත් සෙට් ඵකක් වෙනම පක්ෂයක් හදන් ඵන්න ඕන.ඒකේ තරුණ අයත් ඉන්න ඕන.ඒ වගේම බුද්ධිමත් පරිණත වුන අයත් ඉන්න ඕන..JVP ඵකට දීල අන්තිමට උන් මීට වඩා මිනිස්සුන්ට වද දෙනකොට මුං හොඳයි කියල හිතෙයි නැත්නම්..ඒකෙන් අදහස් කරේ මුං හොඳයි කියල නෙමෙයි.මුං තරම් රට කපටියෝ ලොවෙත් නෑ..තනිකරම බොරුවෙන් රජ වුනේ.
හ්ම්ම්හීනෙන් තමයි
සමහරක් විට දිනයි හැබැයි උන්ගේ සිංහල බෞද්ධ විරෝධී වැඩ නිසා අවුරුද්දකින් විතර ආණ්ඩුව ඉල්ලා අස්වෙයි
හ්ම්ම්Dinanna amarui. But 20-25% asana gaththoth loku deyak karanna puluwan. Pohottuwa nam kohoma karath dinai kiyala hithanna amarui, may be SajaBa or some union which has Patali (He has some practicable vision)
Thama predict karanna kalin wediyi mokada me awrudda aga weddi minissunta kanna bonna thathwayak wath nethi unoth oya udama kiyapu dewal wenas wenna godak ida tyenawa. Mokada Wanse kabal ganawata wada minissunta badaginna lokui
ඔය කොහොම කීවත් මහ පක්ශ ගානට එන්න විශේශ ට්‍රිගර් එකක් නෑ..
අනික ජවිපෙ උඩම ටික ඔහොම දාර්ශනික උගත් බුද්දිමත් උනාට ඉන් පල්ලෙහා ඉන්නෙ ගම්මට්ටම දක්වා උඩින් සමාජවාදෙ පෙන්නල යටින් එජාප පොපෙටත් එහා ගසාකන කුහක අනුන්ගෙ දියුනුව නොරුස්සන සෙට් එකක්. බොරුනම් තමන් ඉන්න ගමේ, ඔෆිස් එකෙ ඉන්න උන්දිහා බලන්න. ජවිපෙ විපක්ශෙට හෝ ලොකු පක්ශෙකට මුක්කු ගහල හදපු ආන්ඩුවකට මිස තනි බලයකට හරි යන්නෑ

ඒ කාලේ මිනීමරුවෝ අල්ලලා නැනේමිනීමරුවො ඇල්ලුවද බන්? @Nadun26
හ්ම්ම්මොන ඓතිහාසික සාපයක් නිසාද මන්ද ලන්කාවෙ උන්ට තියෙන්නෙ යුඑන්පි පොපෙ ශ්‍රිලනිප ජවිපෙ වගෙ චොර විකල්ප විතරයි. ඔය එකෙක්වත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ කරුමෙ සහ උන්ගෙ ගොන්කම. හොද පාලකයෙක් ලබන්න හෝ තෝරන්න පිනක් නෑ. චන්දෙදි කරන්නෙ තමන් ඊලගට කෙලවගන්නෙ මොකාගෙන්ද කියල තමන්ම කැමැත්ත දෙන එක. අරු සිලෙක්ට් වෙලා ඇවිල්ල චන්දෙ දීපු එකාට අරිනකොට ඔන්න විලාප තියන් පිකට් කරන් පාරට බහිනව. කරුම චක්කරේ නිමක්නෑ..
තිබ්බට වඩා කාලා යයි රට වෙනනම් දෙයක් වෙන්නේ නෑ හිටපු අය හොදයි කියලා උබලට හිතෙයි උබලටJVP ekatath deela balana one.kohomath wenasak karanna one
ඔව්2004 UNP ekatada chande dunne?
Mokada JVP ekka ekathu wela UPFA ekane anith paththen chande illuwe
NPP eka heduwe ekata thama ...මාත් කැමති නෑ බං..අනික JVP වගේ පක්ෂයක් අද කාලෙට ගැලපෙන්නේ නෑ..මම නම් කියන්නේ ඔය ඵක පක්ෂයක්වත් නැතුව අළුත් දැක්මක් තියෙන බුද්ධිමත් සෙට් ඵකක් වෙනම පක්ෂයක් හදන් ඵන්න ඕන.ඒකේ තරුණ අයත් ඉන්න ඕන.ඒ වගේම බුද්ධිමත් පරිණත වුන අයත් ඉන්න ඕන..JVP ඵකට දීල අන්තිමට උන් මීට වඩා මිනිස්සුන්ට වද දෙනකොට මුං හොඳයි කියල හිතෙයි නැත්නම්..ඒකෙන් අදහස් කරේ මුං හොඳයි කියල නෙමෙයි.මුං තරම් රට කපටියෝ ලොවෙත් නෑ..තනිකරම බොරුවෙන් රජ වුනේ.