J V P රට නගන වැඩ පිලිවෙල
ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂියේ සම්මුතිය
එය ජවයයි....එය ආදරයයි...එය ඒකාන්තයෙන්ම එළඹෙන ජයග්රහණයක් උදෙසා රළ පිට රළ නැගෙන ජනතා එකමුතුවයි...බලකාමයෙන්, වෛරයෙන් එකා මත්තේ එකා හැපෙන ලාංකීය දූෂිත දේශපාලනයට අභියෝගයක් වූ වෙනස් මිනිසුන් පිරිසක් විනයෙන්, හික්මීමෙන් ඔප වැටී, හෘදයාංගමව සිය දේශපාලනය හසුරුවා ගන්නේ මෙලෙසය....
~ හෘද සාක්ෂියේ සම්මුතිය ප්රතිපත්ති ප්රකාශනය~
https://cdn.fbsbx.com/hphotos-xtp1/...13d61c7955750f3e68e47aecedb5&oe=55B31585&dl=1
PDF එකක් විදියට තියනවා අරන් කියලා බලන්න.
මම කුඩා ප්රමානයක් මෙහි කියවන්න පුලුවන් විදියට පල කරලා තියනවා. කියවලා බලන්න. රටක සැබැ ලෙස දියුනුව ගැන් නෙද කියල කල්පනා කරන්න.. ඔබෙ හෘදසාක්ශිය අවදි කරන්න

Last edited: