J V P රට නගන වැඩ පිලිවෙල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    J V P රට නගන වැඩ පිලිවෙල

    ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂියේ සම්මුතිය

    එය ජවයයි....එය ආදරයයි...එය ඒකාන්තයෙන්ම එළඹෙන ජයග්‍රහණයක් උදෙසා රළ පිට රළ නැගෙන ජනතා එකමුතුවයි...බලකාමයෙන්, වෛරයෙන් එකා මත්තේ එකා හැපෙන ලාංකීය දූෂිත දේශපාලනයට අභියෝගයක් වූ වෙනස් මිනිසුන් පිරිසක් විනයෙන්, හික්මීමෙන් ඔප වැටී, හෘදයාංගමව සිය දේශපාලනය හසුරුවා ගන්නේ මෙලෙසය....

    ~ හෘද සාක්ෂියේ සම්මුතිය ප්‍රතිපත්ති ප්‍රකාශනය~





    https://cdn.fbsbx.com/hphotos-xtp1/...13d61c7955750f3e68e47aecedb5&oe=55B31585&dl=1

    PDF එකක් විදියට තියනවා අරන් කියලා බලන්න.

    11745581_130902773912966_7971337169499347229_n.jpg
    11742781_130902807246296_3542614461433602135_n.jpg
    11755666_130902870579623_69820474273972154_n.jpg


    11702740_130902893912954_8358554150328134514_n.jpg
    11061663_130902913912952_2762289047311718200_n.jpg


    11742831_130902973912946_5644059506378743980_n.jpg
    11011184_130902997246277_8574161901501789070_n.jpg


    1908123_130903020579608_6664770894475738836_n.jpg
    11745450_130903083912935_5750355621394764756_n.jpg


    11745626_130903117246265_720945701766965517_n.jpg


    මම කුඩා ප්‍රමානයක් මෙහි කියවන්න පුලුවන් විදියට පල කරලා තියනවා. කියවලා බලන්න. රටක සැබැ ලෙස දියුනුව ගැන් නෙද කියල කල්පනා කරන්න.. ඔබෙ හෘදසාක්ශිය අවදි කරන්න
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රතු අලියා සහ කොළ අලියා... වෙනසකට මුලපිරුවා විතරයි...:yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රතු අලියා සහ කොළ අලියා... වෙනසකට මුලපිරුවා විතරයි...:yes::yes::yes:

    ලොල්. බලපන්කො මහිද්ට ඩැන් හොදටම කඩෙ යන උන් තමයි. රනිල් හො වෙන් යම් පක්ශයක් බලවත් උන ගමන් මුලින් පනින්නනෙ. එපැත්ත්ට. ඉතිහසයෙ අපි දකපු දෙයක් එක. ඔය මෙකෙ ඔස්තාර්ලා ඉන්නෙ මහින්දගෙ හොඩ කියාගෙන. රනිල් දිලලා හරි වෙන් පක්ශයක් දිනලා හරි ටික කාලයක් යනකොට ශෙප් එකෙ උන්ගෙ හොද කියන්නෙ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    JVP එකේ උන්ට නම් ජිවෙත්ට දිනන්න බැහැ 89 කලේ මිනිස්සු මරපු විදියට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබේ සිහිනය අපේ සිහිනයයි
    මේ ලෝකයේ ඔබට මට ජීවත්ව සිටීමට ලැබී ඇත්තේ ඉතාම කෙටි කාලයකි.ඒ ඉතා කෙටි කාලයෙන් වැඩි කොටසක් ඔබ ඔබ දරුවන්ගේ කුස ගිනි නිවීමට, ඔවුන්ට ඔවුන්ගේ ජීවිත පවත්වා ගැනීමට අවශ්‍ය ගුණදායක ආහාර පානාදිය සපයාදීම උදෙසා වෙහෙසෙයි. එය ඔබ සතු ඓතිහාසික යුතුකමකි, වගකීමකි. එය ඔබගේ සිහිනයකි. එය අපගේද සිහිනයයි. මෙරට සියලු දෙනාගේ ඔබගේ ඔබ දරුවන්ගේ ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගේ කුසගිනි නිවීම අපගේද සිහිනයයි, අධිෂ්ඨානයයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සුදුසුම ස්ථීරසාර වැඩපිලිවෙලක් තුලින් අපි ඔබගේ සිහිනය සැබෑ කරන්නෙමු. මන්ද පෝෂණය මෙරටින් අපි තුරන් කරන්නෙමු.
    මේ ලෝකයේ ඔබට මට ජීවත්ව සිටීමට ලැබී ඇත්තේ ඉතාම කෙටි කාලයකි.ඒ ඉතා කෙටි කාලයෙන් වැඩි කොටසක් ඔබ ඔබ දරුවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ සෞඛ්‍යය, ඔවුන්ගේ නීරෝගීකම උදෙසා වෙහෙසෙයි. එය ඔබ සතු ඓතිහාසික යුතුකමකි, වගකීමකි. එය ඔබගේ සිහිනයකි. එය අපගේද සිහිනයයි. මෙරට සියලු දෙනාගේ ඔබගේ ඔබ දරුවන්ගේ ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගේ නීරෝගීකම, ඔවුන්ගේ ආරක්ෂාව අපගේද සිහිනයයි, අධිෂ්ඨානයයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සුදුසුම ස්ථීරසාර වැඩපිලිවෙලක් තුලින් අපි ඔබගේ සිහිනය සැබෑ කරන්නෙමු. උපදින විට පුද්ගලයෙකුට ලැබෙන ආයුෂ ආරක්ෂාකරදීමටත්, අකාලයේ විනාශ නොවීමටත් අපි වග බලාගන්නෙමු. මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 90න් ඉහලට අපි ගෙනෙන්නෙමු.
    මේ ලෝකයේ ඔබට මට ජීවත්ව සිටීමට ලැබී ඇත්තේ ඉතාම කෙටි කාලයකි.ඒ ඉතා කෙටි කාලයෙන් වැඩි කොටසක් ඔබ ඔබ දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා වෙහෙසෙයි. එය ඔබ සතු ඓතිහාසික යුතුකමකි, වගකීමකි. එය ඔබගේ සිහිනයකි. එය අපගේද සිහිනයයි. මෙරට සියලු දෙනාගේ ඔබගේ ඔබ දරුවන්ගේ ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව අපගේද සිහිනයයි, අධිෂ්ඨානයයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සුදුසුම ස්ථීරසාර වැඩපිලිවෙලක් තුලින් අපි ඔබගේ සිහිනය සැබෑ කරන්නෙමු. මෙරට මේ මිහිපිට තක්ෂිලාව බවට පත් කිරීමටත්, සියල්ලන්ටම සුරක්ෂිත තැනක් වගකීමක් ලබාදීමත් අපි වග බලාගන්නෙමු. මෙරට ලෝකයට දැනුම බුද්ධිය සපයන උල්පත කරන්නෙමු.
    මේ ලෝකයේ ඔබට මට ජීවත්ව සිටීමට ලැබී ඇත්තේ ඉතාම කෙටි කාලයකි.ඒ ඉතා කෙටි කාලයෙන් වැඩි කොටසක් ඔබ ඔබ දරුවන් දුරාචාරයන්ගෙන් මුදවාගැනීම, ඔවුන්ගේ ගුණ යහපත් කම් වර්ධණය උදෙසා වෙහෙසෙයි. එය ඔබ සතු ඓතිහාසික යුතුකමකි, වගකීමකි. එය ඔබගේ සිහිනයකි. එය අපගේද සිහිනයයි. මෙරට සියලු දෙනාගේ ඔබගේ ඔබ දරුවන්ගේ ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගේ ගුණ යහපත්කම් වර්ධනය, ඔවුන් දුරාචාරයන්ගෙන් මුදවාගැනීම අපගේද සිහිනයයි, අධිෂ්ඨානයයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සුදුසුම ස්ථීරසාර වැඩපිලිවෙලක් තුලින් අපි ඔබගේ සිහිනය සැබෑ කරන්නෙමු. මෙරට සැබෑවටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් කරන්නෙමු. මනුෂ්සත්වයේ තෙත්බිම බවට පත් කරන්නෙමු.
    එන්න ඒ උදෙසා ඔබගේ සිහිනය සැබෑකර ගැනීම උදෙසා එක්ව එක්සත්ව එකමුතුව වෙහෙසෙන්න.
    එක්වන්න ජ.වි.පෙ වටා.
    අපි ඔබව දිනවන්නෙමු!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එය ජවයයි....එය ආදරයයි...එය ඒකාන්තයෙන්ම එළඹෙන ජයග්‍රහණයක් උදෙසා රළ පිට රළ නැගෙන ජනතා එකමුතුවයි...බලකාමයෙන්, වෛරයෙන් එකා මත්තේ එකා හැපෙන ලාංකීය දූෂිත දේශපාලනයට අභියෝගයක් වූ වෙනස් මිනිසුන් පිරිසක් විනයෙන්, හික්මීමෙන් ඔප වැටී, හෘදයාංගමව සිය දේශපාලනය හසුරුවා ගන්නේ මෙලෙසය....

    ~ හෘද සාක්ෂියේ සම්මුතිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන විශේෂ මහා සමුළුව අභිමානවත්ව අරඹමින්...
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    JVP එකේ උන්ට නම් ජිවෙත්ට දිනන්න බැහැ 89 කලේ මිනිස්සු මරපු විදියට

    machag 88-89 gana kathakaranawanag . kauda kare , monada kare , monada une kiyana dewal gana hodata danagena kathakarapan.

    kauruth kiyana paliyata kiyanna yanna epa. uba ea kale hitiyada??
    :frown:
     
    • Like
    Reactions: maxboysl