J V P හර්ද ශාක්ෂිය කියන්නේ

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
J V P හර්ද ශාක්ෂිය කියන්නේ

J V P හර්ද ශාක්ෂිය කියන්නේ

2ahwe8h.jpg

fkmbli.jpg
 
  • Like
Reactions: funkyguy89 and toi

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල ඔයවගෙ බොරු පොටොස් බැන්ර් හදන උන් ඔනි ත්රම් ඉන්න්ව.. එක තෙරුම් කරලා දෙන්න මෙකෙ පලකරපු එක ගැනැ බොහොම ස්තුතියි.

    මහින්ද පරදින එකෙ රනිල්ට වත් සපිට් එකක් දිලා වසියක් ගන්න බලපන්
     
    • Like
    Reactions: Puzhi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    බොරුවට මඩ නොගහ ඉදපන්. බොලෑ අප්පුච්චා ප්‍රභාකරන්ට බයේ ඇදවල් යටට වෙලා ඩීල් දානකොට යුද්ධ කරන්න පාර කැපුවේ සෝමවංශලා, අනුරලා.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mahinda illanne parliment ekata machan.. president wenna newei.. ochcharatama kade yanna oni na.. kurunegala gihin minissunta bothalayai 500i diyan.. wade goda.. :yes::yes: PM wennath bane :(:(

    පව් යකො උව මනසිකව වැට්ටුව:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එල එල ඔයවගෙ බොරු පොටොස් බැන්ර් හදන උන් ඔනි ත්රම් ඉන්න්ව.. එක තෙරුම් කරලා දෙන්න මෙකෙ පලකරපු එක ගැනැ බොහොම ස්තුතියි.

    මහින්ද පරදින එකෙ රනිල්ට වත් සපිට් එකක් දිලා වසියක් ගන්න බලපන්

    දැන් ඔකේ ඔය කියල තියන ඒවා ඇත්තද බොරුද? බොරු නම් ඔයා ඒවා ගේ ව් ඩි යෝ ටික දාල ඔප්පු කරලා පෙන්නන්න බලන්න.... හා පෙන්නන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දැන් ඔකේ ඔය කියල තියන ඒවා ඇත්තද බොරුද? බොරු නම් ඔයා ඒවා ගේ ව් ඩි යෝ ටික දාල ඔප්පු කරලා පෙන්නන්න බලන්න.... හා පෙන්නන්න

    ඇත්ත ඇත්ත... මම කිවුවද බොරු කියල :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් නම් මහින්දට බනින්න හිතෙන්නෙත් නැහැ බන්.. මොකද මිනිහා අබිවා පරදයිනෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරුවට මඩ නොගහ ඉදපන්. බොලෑ අප්පුච්චා ප්‍රභාකරන්ට බයේ ඇදවල් යටට වෙලා ඩීල් දානකොට යුද්ධ කරන්න පාර කැපුවේ සෝමවංශලා, අනුරලා.

    ලබ්බෙන්ද දන්නෑ උන් ටික යුද්දෙට පාර කැපුවෙ? :lol::lol::lol::lol:

    යුද්දෙට පාර කැපුව නන් අර සැප්තැම්බර් මාසේ මානව හිමිකම් කොමිසමට ගිහින් කිව්වනන් හරි මහින්ද නෙමේ අපි තමා යුද්දෙ කලේ, අපිට දඩුවම් කරන්න කියල?
    :cool::cool::cool:
     
    waligamaya

    Well-known member
  • මහින්ද කුරුණෑගල මන්ත්‍රී උනාම වැලිගම අපිට මොකෝ. ඔන්න් මගෙනුත් බම්ප්.

    කතානායක: ගරු කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඔබේ අවස්ථාව.
    මන්ත්‍රී මහින්ද: ගරු කතානායක තුමනි.....................................

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලබ්බෙන්ද දන්නෑ උන් ටික යුද්දෙට පාර කැපුවෙ? :lol::lol::lol::lol:

    යුද්දෙට පාර කැපුව නන් අර සැප්තැම්බර් මාසේ මානව හිමිකම් කොමිසමට ගිහින් කිව්වනන් හරි මහින්ද නෙමේ අපි තමා යුද්දෙ කලේ, අපිට දඩුවම් කරන්න කියල?
    :cool::cool::cool:

    නිකම් බොරු නොදා ඉදපන් මහින්ද කොහොමත් පරාද වෙනව එට පස්සෙ වාසියක් ගන්න නම් උබ ට තියෙන්නෙ යු එන් පි එකට සප් කරන්න,. එත් ආතමෙ මරු කරගන්න තියරි එක උබලගෙ ලොක්ක ගෙන් අහගන්න ඔනිඋ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිකම් බොරු නොදා ඉදපන් මහින්ද කොහොමත් පරාද වෙනව එට පස්සෙ වාසියක් ගන්න නම් උබ ට තියෙන්නෙ යු එන් පි එකට සප් කරන්න,. එත් ආතමෙ මරු කරගන්න තියරි එක උබලගෙ ලොක්ක ගෙන් අහගන්න ඔනිඋ

    ලොක්කා කොහෙද බන් ආත්මෙ මාරැ කලේ?

    ආත්මෙ විකුණපු උන් උඹලගෙ පිලෙ නෙව ඉන්නෙ? අපිට නන් ඒ වැඩ කරන්න බැහැ.....
    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ලබ්බෙන්ද දන්නෑ උන් ටික යුද්දෙට පාර කැපුවෙ? :lol::lol::lol::lol:

    යුද්දෙට පාර කැපුව නන් අර සැප්තැම්බර් මාසේ මානව හිමිකම් කොමිසමට ගිහින් කිව්වනන් හරි මහින්ද නෙමේ අපි තමා යුද්දෙ කලේ, අපිට දඩුවම් කරන්න කියල?
    :cool::cool::cool:

    මහින්දයා නම් අහල තියෙනවා ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා.

    මහින්ද උබලට බොරු කිව්වට උබල බය නොවී හිටහන්, මහින්දව විදුලි පුටුවට වාඩි කරවන්නේ නෑ. අනතුරක් තියෙනව නම් ඒ සරත් ෆොන්සේකට. යුද්ධයට දායක උන කාව වත් විදුලි පුටුවට යවන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.