J V P හර්ද ශාක්ෂිය කියන්නේ

waligamaya

Well-known member
  • මහින්දයා නම් අහල තියෙනවා ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා.

    මහින්ද උබලට බොරු කිව්වට උබල බය නොවී හිටහන්, මහින්දව විදුලි පුටුවට වාඩි කරවන්නේ නෑ. අනතුරක් තියෙනව නම් ඒ සරත් ෆොන්සේකට. යුද්ධයට දායක උන කාව වත් විදුලි පුටුවට යවන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.

    එම කියන්න එපා අබෝවන්ඩ්, ජනපති නෙවෙයි අගමැති නොවුනොත් ඒ උත්තමය ඉන්තේරුවෙන්ම ඔය පුටුවේ තියනොමයි. බලු ගැත්තෝ ටික අනාතයි වෙයි රාලේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113

    ආ ඔව්නේ ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දයා නම් අහල තියෙනවා ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා.

    මහින්ද උබලට බොරු කිව්වට උබල බය නොවී හිටහන්, මහින්දව විදුලි පුටුවට වාඩි කරවන්නේ නෑ. අනතුරක් තියෙනව නම් ඒ සරත් ෆොන්සේකට. යුද්ධයට දායක උන කාව වත් විදුලි පුටුවට යවන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.

    සරත් ෆොන්සේකාට විතරක් කොහොමද අනතුර තියෙන්නෙ? අර දෙමලු පොඩි කරන්නෙ මහින්‍දගේ පින්තූ‍ර විතරනේ? උන්ට වැරදිලාද? :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    සරත් ෆොන්සේකාට විතරක් කොහොමද අනතුර තියෙන්නෙ? අර දෙමලු පොඩි කරන්නෙ මහින්‍දගේ පින්තූ‍ර විතරනේ? උන්ට වැරදිලාද? :lol::lol::lol:

    දෙමළ මිනිස්සුන්ට විතරක් නෙවෙයි, මහින්ද ලක්ෂ 58කම රැවට්ටුවා. හමුදාපතිව හිරේ දාලා ජයග්‍රහනය තනියෙම බදා ගත්තා. ඒ නිසා දෙමළ අයත් රැවටිලා වෙන්න ඇති.. උබලා වගේම උන්ටත් හිතනවා ඇති මහින්ද තනියම යුද්ධය කරා කියලා. දැන් කියන්න එපා දෙමළ අය ගොන්නුද රැවටෙන්න කියලා. අර ලක්ස 58ක් රැවටුනේ සෝක් එකට, උනුත් ගොන්නු වෙනවා එතකොට.
     
    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    11028712_10153377342106259_752164770934394351_n.jpg

    divyanka-tripathi-nipple-divyanka-tripathi-hot-saree-blouse.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    දෙමළ මිනිස්සුන්ට විතරක් නෙවෙයි, මහින්ද ලක්ෂ 58කම රැවට්ටුවා. හමුදාපතිව හිරේ දාලා ජයග්‍රහනය තනියෙම බදා ගත්තා. ඒ නිසා දෙමළ අයත් රැවටිලා වෙන්න ඇති.. උබලා වගේම උන්ටත් හිතනවා ඇති මහින්ද තනියම යුද්ධය කරා කියලා. දැන් කියන්න එපා දෙමළ අය ගොන්නුද රැවටෙන්න කියලා. අර ලක්ස 58ක් රැවටුනේ සෝක් එකට, උනුත් ගොන්නු වෙනවා එතකොට.

    රුවන්වැලි සැය හැදුවේ දුටුගැමුණු රජතුමාද? එහෙම නැත්නම් සේවකයෝද(පෙදරෙරුවෝ හා කම්කරුවෝ)?

    සරත් ෆොන්සේකා යුද්ද කරා කියන්නේ සරත් ෆොන්සේකාද ලංකාවේ පළමු යුද හමුදාපති?JR කාලේ යුද හමුදාපති කෙනෙක් හිටියේ නැද්ද?ප්‍රේමදාස කාලේ යුද හමුදාපති කෙනෙක් හිටියේ නැද්ද? චන්ද්‍රිකා කාලේ යුද හමුදාපති කෙනෙක් හිටියේ නැද්ද?
    මහින්ද ද ලංකාවේ පළමු යුද හමුදාපති පත්කරේ?

    JR කාලේ චන්ද්‍රිකා කාලේ ප්‍රේමදාස කාලේ යුද හමුදාපති ලා හිටියානම් ඇයි උන්ට යුද්ද කරන්න බැරි උනේ?

    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    :lol::lol::lol: ටොයි සංකල්ප... මෝඩ මුසලයෝ...:lol: ලක්ෂ 62 ඇතුලේ භාගෙට භාගයක්ම ඉන්නේ යහපාලනයට රැවටිච්ච අය...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :yes::yes:

    පල පොන්නයෝ යන්න.........

    පොන්නයෝම තමයි බන් ඕකුන්...:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙමළ මිනිස්සුන්ට විතරක් නෙවෙයි, මහින්ද ලක්ෂ 58කම රැවට්ටුවා. හමුදාපතිව හිරේ දාලා ජයග්‍රහනය තනියෙම බදා ගත්තා. ඒ නිසා දෙමළ අයත් රැවටිලා වෙන්න ඇති.. උබලා වගේම උන්ටත් හිතනවා ඇති මහින්ද තනියම යුද්ධය කරා කියලා. දැන් කියන්න එපා දෙමළ අය ගොන්නුද රැවටෙන්න කියලා. අර ලක්ස 58ක් රැවටුනේ සෝක් එකට, උනුත් ගොන්නු වෙනවා එතකොට.

    එන්ගලන්තෙ, කැනඩාවේ, මැල‍ේසියාවේ ඉන්න දෙමලු රැවටිලා ඉන්නෙ.... :lol::lol:

    මහින්ද අම්මගෙ ඩයල් එකක්නෙ....
    :):)

    (අතුරැ ප්රස්නයක්.. අපි රැවටිලානේ ඉන්න‍ෙ... උඹ ‍එහෙනන් කියපන්කො ෆොන්සේකා තනියම යුද්ද කරපු හැටි....)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෝඩ ජෙප්පනි... රටට මහින්දට වඩා රනිල් අඩු උවදුරක් වන්නේ කෙසේද???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113

    රුවන්වැලි සැය හැදුවේ දුටුගැමුණු රජතුමාද? එහෙම නැත්නම් සේවකයෝද(පෙදරෙරුවෝ හා කම්කරුවෝ)?

    සරත් ෆොන්සේකා යුද්ද කරා කියන්නේ සරත් ෆොන්සේකාද ලංකාවේ පළමු යුද හමුදාපති?JR කාලේ යුද හමුදාපති කෙනෙක් හිටියේ නැද්ද?ප්‍රේමදාස කාලේ යුද හමුදාපති කෙනෙක් හිටියේ නැද්ද? චන්ද්‍රිකා කාලේ යුද හමුදාපති කෙනෙක් හිටියේ නැද්ද?
    මහින්ද ද ලංකාවේ පළමු යුද හමුදාපති පත්කරේ?

    JR කාලේ චන්ද්‍රිකා කාලේ ප්‍රේමදාස කාලේ යුද හමුදාපති ලා හිටියානම් ඇයි උන්ට යුද්ද කරන්න බැරි උනේ?

    පල පොන්නයෝ යන්න.........

    අයියෝ බන් කුනුහර්ප කියන්න තරම් රිදුනද?

    රුවන්වැලි සැය හැදුවේ සේවකයෝ.
    රුවන්වැලි සැය හැදෙව්වේ දුටුගැමුණු රජතුමා.

    යුද්ධ කරන්න රටේ කිසිම මානසිකත්වයක් තිබ්බේ නෑ. මහින්දට යුද්ධ කරන්න තිබ්බ මනසිකත්වය මේක බලුවම තේරෙයි.

    :lol::lol::lol: ටොයි සංකල්ප... මෝඩ මුසලයෝ...:lol: ලක්ෂ 62 ඇතුලේ භාගෙට භාගයක්ම ඉන්නේ යහපාලනයට රැවටිච්ච අය...

    බලමුකෝ උබලගේ ලක්ශ 58 ආයිත් හම්බවෙයිද කියලා ;)

    මෝඩ ජෙප්පනි... රටට මහින්දට වඩා රනිල් අඩු උවදුරක් වන්නේ කෙසේද???

    උබ එහෙනම් මහින්ද උවදුරක් බව පිලිගන්නවා :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සරත් ෆොන්සේකාට විතරක් කොහොමද අනතුර තියෙන්නෙ? අර දෙමලු පොඩි කරන්නෙ මහින්‍දගේ පින්තූ‍ර විතරනේ? උන්ට වැරදිලාද? :lol::lol::lol:
    ara mahinda gahanna giye ubata nedha lol
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයියෝ බන් කුනුහර්ප කියන්න තරම් රිදුනද?

    රුවන්වැලි සැය හැදුවේ සේවකයෝ.
    රුවන්වැලි සැය හැදෙව්වේ දුටුගැමුණු රජතුමා.

    යුද්ධ කරන්න රටේ කිසිම මානසිකත්වයක් තිබ්බේ නෑ. මහින්දට යුද්ධ කරන්න තිබ්බ මනසිකත්වය මේක බලුවම තේරෙයි.

    ඒ කියන්නෙ යුද්දෙ කෙරෙව්වෙ මහින්ද නේ... :cool::cool::cool:

    කෝ මේකෙ මහින්ද මුකුත් කියන්නෙ නෑනේ...? මුන් ටික අද කියන්නෙත් මේ කතානේ? ඉතින් වෙනස මොකක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඒ කියන්නෙ යුද්දෙ කෙරෙව්වෙ මහින්ද නේ... :cool::cool::cool:

    කෝ මේකෙ මහින්ද මුකුත් කියන්නෙ නෑනේ...? මුන් ටික අද කියන්නෙත් මේ කතානේ? ඉතින් වෙනස මොකක්ද?

    යුද්ධ නොකෙරෙන්න තමයි මහින්ද ඉස්සර ඩිලාන්ලව දම්මලා පෙලපාලි යැව්වෙ. ඒ දවස්වල සිරසත් මහින්දට ෆුල් සප් කරා. හේතුව දන්නවා ඇතිනේ. මහින්දව යුද්ධයට ඇදලා දැම්මා. කොටි එක්ක දාපු ඩීල් යට වෙන්න ජනමතයක් ඇති කරා. ගොඨාට බෝම්බේ තිබ්බට පස්සේ මහින්දට කොටි එපාම වෙලා තමයි කෙලින්ම ගේමට බැස්සේ. ඊට පස්සේ කොන්ද කෙලින් තියන් වැඩ කරා. ඒ සම්බන්ධව එතුමට අපි ගරු කරනවා. හැබැයි මුලත් මතකයි. ඒ වගේම sfට කරපු දේවල් වැරදියි. 2010න් පස්සේ කෙලපු පිස්සු නිසයි එයාව අපි එලෙව්වේ. ආයි නම් එපා. එන්නත් බෑ, එන්න දෙන්නෙත් නෑ. මොනා කරත්, කරපු හොදට අපි ගුණ කියනවා, වැරැද්ද විවේචනය කරනවා. ඒකට අපිට හොඳ කොන්දක් තියෙනවා.
     
    ඉතින් ඇයි ඩිලාන්ලා විතරක්? කෝ අර සාම ඇන්ජීඕ? ඒවා ඇයි දන්නෑ දැම්මෙ නැත්තෙ? :lol::lol::lol:

    දැන් මහින්ද කොටින්ට සල්ලි දීලා ශෙප්මන්ට් එකක් දැම්මා නන් ඇයි දන්නෙනෑ කොටි ගෝටා‍ට බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල ගෝ‍ටාවත් ශේප් කරගන්න තිබ්බනේ බන්?

    එතකොට ‍‍ෆොන්සේකා? ඇයි බන් උටත් බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල නීත්යානුකූලවම උව ගෙදර යවන්න තිබ්බනේ කොටින්ට?

    මුල මතකයිලුනේ.. මට කියපන්කෝ එතකොට යුද්ද කාලේ යූඇන්පී එකේ කාර්යභාරය?