J V P හර්ද ශාක්ෂිය කියන්නේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඉතින් ඇයි ඩිලාන්ලා විතරක්? කෝ අර සාම ඇන්ජීඕ? ඒවා ඇයි දන්නෑ දැම්මෙ නැත්තෙ? :lol::lol::lol:

    දැන් මහින්ද කොටින්ට සල්ලි දීලා ශෙප්මන්ට් එකක් දැම්මා නන් ඇයි දන්නෙනෑ කොටි ගෝටා‍ට බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල ගෝ‍ටාවත් ශේප් කරගන්න තිබ්බනේ බන්?

    එතකොට ‍‍ෆොන්සේකා? ඇයි බන් උටත් බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල නීත්යානුකූලවම උව ගෙදර යවන්න තිබ්බනේ කොටින්ට?

    මුල මතකයිලුනේ.. මට කියපන්කෝ එතකොට යුද්ද කාලේ යූඇන්පී එකේ කාර්යභාරය?

    ඔතන ඉන්නවා ඇන්ජීඕ සැට් එකම :P
    ගෝඨාට තිබ්බේ කොටින්ගේ තිබ්බ කැ# කමට.

    මහින්ද ෆොන්සේකාව ගෙදර යවන්නේ කොහොමද බන් රෙද්දක් ඇඳගෙන. මිනිස්සු මොනා හිතයිද. ජනතාව පෙන්න පිම්බෙන කාඩ් බෝඩ් වීරයනේ.

    එජාපය හැසිරුන විදිය නම් කුජීතයි පට්ට චාටර්. ඒ ගැන විවාදයක් නෑ.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mahinda illanne parliment ekata machan.. president wenna newei.. ochcharatama kade yanna oni na.. kurunegala gihin minissunta bothalayai 500i diyan.. wade goda.. :yes::yes: PM wennath bane :(:(

    969566_225294194285507_1046849378_a.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔතන ඉන්නවා ඇන්ජීඕ සැට් එකම :P
    ගෝඨාට තිබ්බේ කොටින්ගේ තිබ්බ කැ# කමට.

    ආහ් එතකොට කොටි කැරිනේ? දෙමළ සන්ධානේ කිරිද? :cool::cool:

    මහින්ද ෆොන්සේකාව ගෙදර යවන්නේ කොහොමද බන් රෙද්දක් ඇඳගෙන. මිනිස්සු මොනා හිතයිද. ජනතාව පෙන්න පිම්බෙන කාඩ් බෝඩ් වීරයනේ.

    ෆොන්සේකාට මාස ගානෙන් ගානෙනෙ සේවා දිගු දුන්නෙ? යුද්දෙ කරන්න කලින් ෆොන්සේකාව මිනිස්සු දන්නෙත් නෑනේ?

    එජාපය හැසිරුන විදිය නම් කුජීතයි පට්ට චාටර්. ඒ ගැන විවාදයක් නෑ.

    ඉතින් එදා හැසිරැන විදිය කුජීත නන් අද/හෙට ආයෙ එහෙම හැසිරෙයිද කියල කියන්න බෑනේද?

    ඇයි බන් ඉතින් උන්ට චන්දෙ දුන්නෙ? බයක් සැකක් නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    රනිල් උනත් අන්තිමට සෙට් වෙන්නෙ නියම නායකයට තමා මචන්. රනිල් උනත් දන්නව මහින්ද කවුද කියල. ඒකනෙ දෙපාරක්ම ඇදයට හැංගිල වෙන ඩබලක් දැම්මෙ.:lol::lol::lol:

    අනික් එක තමා අනිවා ජේවීපි එක ජනතාවටම නැතත් කොටසකට හරි වගකියයි මොකක් හරි කරන්න ගිහින් මිනිස්සු බැහැ කියල පාරට බැස්සම.
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ඇයි ඩිලාන්ලා විතරක්? කෝ අර සාම ඇන්ජීඕ? ඒවා ඇයි දන්නෑ දැම්මෙ නැත්තෙ? :lol::lol::lol:

    දැන් මහින්ද කොටින්ට සල්ලි දීලා ශෙප්මන්ට් එකක් දැම්මා නන් ඇයි දන්නෙනෑ කොටි ගෝටා‍ට බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල ගෝ‍ටාවත් ශේප් කරගන්න තිබ්බනේ බන්?

    එතකොට ‍‍ෆොන්සේකා? ඇයි බන් උටත් බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල නීත්යානුකූලවම උව ගෙදර යවන්න තිබ්බනේ කොටින්ට?

    මුල මතකයිලුනේ.. මට කියපන්කෝ එතකොට යුද්ද කාලේ යූඇන්පී එකේ කාර්යභාරය?

    යුද කාලයෙ යු එන් පි එක හැසිරුන විදියනම් අන්තිම නරකයි. එක ඇත්ත. මහින්ද යුද්දෙ දින්නට නය අරන් පාරවල් හැදුවට රටෙ ඩුප්ප්ත් මිනිසුන්ගෙ කුසගින්න ගැන හිතුවෙ නැහැ එකයි පරාද උනෙ. මහින්ද පැරදුන් කල්ශ 22 කින්. කලින් 18 අදුවෙලා තවත් 4 ක් අදුවෙලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    යුද කාලයෙ යු එන් පි එක හැසිරුන විදියනම් අන්තිම නරකයි. එක ඇත්ත. මහින්ද යුද්දෙ දින්නට නය අරන් පාරවල් හැදුවට රටෙ ඩුප්ප්ත් මිනිසුන්ගෙ කුසගින්න ගැන හිතුවෙ නැහැ එකයි පරාද උනෙ. මහින්ද පැරදුන් කල්ශ 22 කින්. කලින් 18 අදුවෙලා තවත් 4 ක් අදුවෙලා
    අනේ උබලගෙ ගණන්. එතකොට ඒපාර චන්දෙ නොදා මේ පාර මුලින්ම ජන්දෙ දාපු උන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද කාලයෙ යු එන් පි එක හැසිරුන විදියනම් අන්තිම නරකයි. එක ඇත්ත. මහින්ද යුද්දෙ දින්නට නය අරන් පාරවල් හැදුවට රටෙ ඩුප්ප්ත් මිනිසුන්ගෙ කුසගින්න ගැන හිතුවෙ නැහැ එකයි පරාද උනෙ. මහින්ද පැරදුන් කල්ශ 22 කින්. කලින් 18 අදුවෙලා තවත් 4 ක් අදුවෙලා

    යූඇන්පී එක එදා හැසිරැන විදිය නරක නිසා තමා යූඇන්පීයට ආන්ඩුවක් හදාගන්න තියා හිතන්නවත් බැරිවෙන්න සන්ධානෙට දෙන්න කියන්නෙ.

    කොයි තරන් හොද කලත් රටේ ‍හැමෝගෙම කුසගින්න නිවන්න බෑ. එහෙම උනොත් කර්මයත් බොරැ වෙනවා. ඒ නිසා නිකන් සුරංගනා ටෙ‍ා්ක් නැතිව ඇත්ත දේ ගැන කතා කරමු.

    පැරදුනේ ලකස් 22 කියන්නෙ? මොන 22?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ආහ් එතකොට කොටි කැරිනේ? දෙමළ සන්ධානේ කිරිද? :cool::cool:

    ෆොන්සේකාට මාස ගානෙන් ගානෙනෙ සේවා දිගු දුන්නෙ? යුද්දෙ කරන්න කලින් ෆොන්සේකාව මිනිස්සු දන්නෙත් නෑනේ?

    ඉතින් එදා හැසිරැන විදිය කුජීත නන් අද/හෙට ආයෙ එහෙම හැසිරෙයිද කියල කියන්න බෑනේද?

    ඇයි බන් ඉතින් උන්ට චන්දෙ දුන්නෙ? බයක් සැකක් නැද්ද?

    දෙමළ සන්ධානේ ඒකීය භාවයයි ප්‍රජාතන්ත්‍රවාදයයි පිලිගන්නවා නම් එළ කිරි තමයි. ;)

    උබ දන්නේ නැති උනාට අපි දැනන් හිටියේ.

    එජාපය දැන් ඒකීය භාවය පිලිඅරගෙන, ඒක හොල්ලන්න බෑ දැන්.
    යුද්ධය සදාකාලික දෙයක් නෙවෙයිනේ මචන්, දැන් යුධ අවදානමක් නෑ. අවධානමක් ආවත් ඒවා යටපත් කරන්න හමුදාව ලෑස්තියි.

    කොහෙද බන් මම unp එකට ඡන්දේ දුන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යූඇන්පී එක එදා හැසිරැන විදිය නරක නිසා තමා යූඇන්පීයට ආන්ඩුවක් හදාගන්න තියා හිතන්නවත් බැරිවෙන්න සන්ධානෙට දෙන්න කියන්නෙ.

    කොයි තරන් හොද කලත් රටේ ‍හැමෝගෙම කුසගින්න නිවන්න බෑ. එහෙම උනොත් කර්මයත් බොරැ වෙනවා. ඒ නිසා නිකන් සුරංගනා ටෙ‍ා්ක් නැතිව ඇත්ත දේ ගැන කතා කරමු.

    පැරදුනේ ලකස් 22 කියන්නෙ? මොන 22?

    රටෙ හැමොගෙම කුසගිනි නිවන්න බැහැ කියලා කවුද කියන්න. යුද්දෙ පටන ගන්නකොටත් ඔහොම කිඋව්ව සමහරු?? ලබ්බ්න්ද ගහන්නෙ මුන්ව පරාද කරන්න පුලුවන්ඩහ කියල. එ උනාට එක කලා නෙ. එකෙ වාසියත් ගත්ත නෙ. එකෙ වාසියෙන් අරන් කරපු වැඩ වලින් පස්සෙන් යන උන්ගෙත් සක්කු පිරුනනෙ. එක්නෙ ආයිත් ගෙන්න ඔනි කියන්නෙ පුතෙ.

    කරමය ගැන නම් ටොක්ස් දෙන්න එපා උබ. උබ බුද්දගම ගැන් කතා කරන්නවත අයිතියක් නහෙ. උබ කියලා තියෙන්නෙ සුද්දො රට යටත් කරගත්ත්ට පස්සෙ මෙරටට හරි ගියෙ කියන ටොක්ස්නෙ.

    මහිද්ගෙ කලින් ච්න්ද වලින් ලක්ශ 18 වඩිපුට තිබ්බුව අඩුවෙලා තියනව.:lol: තව් 4 මයිති අරගෙනත් තියනව. ම්හින්ඩගෙ ලක්ශ 22 අඩුවෙලා නෙමයිද??

    එක නම් මම නිකමට කිඋඋවෙ සමහර විට ච්න්ද දායකයො වැඩි වෙලා වෙන්න්හ් පුලුවන්. ඔන්න එක ගන සිරියස් හිතන්න එප
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙමළ සන්ධානේ ඒකීය භාවයයි ප්‍රජාතන්ත්‍රවාදයයි පිලිගන්නවා නම් එළ කිරි තමයි. ;)

    උබ දන්නේ නැති උනාට අපි දැනන් හිටියේ.

    දැනන් හිටියේ දෙමළ සන්ධානේ ඒකීය භාවයයි ප්‍රජාතන්ත්‍රවාදයයි පිලිගන්නවා කියන එකද?

    මරැනේ. අපිට එතකොට කිසි තර්ජනයක් නෑ නේ.... දෙමළ සන්ධානේ අර රටෙන් කෑල්ලක් වෙනම ඕනි... ස්වයං පාලනේ ඕනි... යුධ අපරාධ වලට දඩුවම් ඕනි කියන්නෙ නිකන් ආතල් එකට... මහින්දට සප් එකට වෙන්න ඇතිනේ....

    එජාපය දැන් ඒකීය භාවය පිලිඅරගෙන, ඒක හොල්ලන්න බෑ දැන්.
    යුද්ධය සදාකාලික දෙයක් නෙවෙයිනේ මචන්, දැන් යුධ අවදානමක් නෑ. අවධානමක් ආවත් ඒවා යටපත් කරන්න හමුදාව ලෑස්තියි.

    ඉතින් මහින්දත් ආයෙ වැරදි වැඩ කරන්නෑ කිවවනේ? ඉතින් උවත් පිලිගනින්කෝ.

    යුධ අවධානමක් නෑ කියන්න කොහොමද උඹ? උඹට දිවැස් තියෙනවද?

    කොහෙද බන් මම unp එකට ඡන්දේ දුන්නේ.

    එතකොට සිරිසේනට දුන්නෙත් නෑ? :confused::confused:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටෙ හැමොගෙම කුසගිනි නිවන්න බැහැ කියලා කවුද කියන්න. යුද්දෙ පටන ගන්නකොටත් ඔහොම කිඋව්ව සමහරු?? ලබ්බ්න්ද ගහන්නෙ මුන්ව පරාද කරන්න පුලුවන්ඩහ කියල. එ උනාට එක කලා නෙ. එකෙ වාසියත් ගත්ත නෙ. එකෙ වාසියෙන් අරන් කරපු වැඩ වලින් පස්සෙන් යන උන්ගෙත් සක්කු පිරුනනෙ. එක්නෙ ආයිත් ගෙන්න ඔනි කියන්නෙ පුතෙ.
    කරමය ගැන නම් ටොක්ස් දෙන්න එපා උබ. උබ බුද්දගම ගැන් කතා කරන්නවත අයිතියක් නහෙ. උබ කියලා තියෙන්නෙ සුද්දො රට යටත් කරගත්ත්ට පස්සෙ මෙරටට හරි ගියෙ කියන ටොක්ස්නෙ.
    මහිද්ගෙ කලින් ච්න්ද වලින් ලක්ශ 18 වඩිපුට තිබ්බුව අඩුවෙලා තියනව.:lol: තව් 4 මයිති අරගෙනත් තියනව. ම්හින්ඩගෙ ලක්ශ 22 අඩුවෙලා නෙමයිද??
    එක නම් මම නිකමට කිඋඋවෙ සමහර විට ච්න්ද දායකයො වැඩි වෙලා වෙන්න්හ් පුලුවන්. ඔන්න එක ගන සිරියස් හිතන්න එප
    හරි අපි කොටි වෙනුවෙන් පහන් පත්තු කරමු.. අනේ ගොන් ටෝයියෝ...:yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැනන් හිටියේ දෙමළ සන්ධානේ ඒකීය භාවයයි ප්‍රජාතන්ත්‍රවාදයයි පිලිගන්නවා කියන එකද?

    මරැනේ. අපිට එතකොට කිසි තර්ජනයක් නෑ නේ.... දෙමළ සන්ධානේ අර රටෙන් කෑල්ලක් වෙනම ඕනි... ස්වයං පාලනේ ඕනි... යුධ අපරාධ වලට දඩුවම් ඕනි කියන්නෙ නිකන් ආතල් එකට... මහින්දට සප් එකට වෙන්න ඇතිනේ....

    ඉතින් මහින්දත් ආයෙ වැරදි වැඩ කරන්නෑ කිවවනේ? ඉතින් උවත් පිලිගනින්කෝ.

    යුධ අවධානමක් නෑ කියන්න කොහොමද උඹ? උඹට දිවැස් තියෙනවද?

    එතකොට සිරිසේනට දුන්නෙත් නෑ? :confused::confused:
    :lol::lol::lol::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටෙ හැමොගෙම කුසගිනි නිවන්න බැහැ කියලා කවුද කියන්න. යුද්දෙ පටන ගන්නකොටත් ඔහොම කිඋව්ව සමහරු?? ලබ්බ්න්ද ගහන්නෙ මුන්ව පරාද කරන්න පුලුවන්ඩහ කියල. එ උනාට එක කලා නෙ. එකෙ වාසියත් ගත්ත නෙ. එකෙ වාසියෙන් අරන් කරපු වැඩ වලින් පස්සෙන් යන උන්ගෙත් සක්කු පිරුනනෙ. එක්නෙ ආයිත් ගෙන්න ඔනි කියන්නෙ පුතෙ.

    පොඩ්ඩක් කියපන් කෝ 2005 ඉදන් 2009 වෙනකන් ජෙවීපී එක යුද්දෙට දීපු දායකත්වය කෙටියෙන්. දන් නැති නිසා අහන්නෙ....

    ලබ්බෙන් හරි යුද්ධ කරන්න කියුවා නන් දැන් ලබ්බ කපා ගන්න හරි ජිනීවාත් යන්න ලෑස්ති ඇතිනේ...

    කරමය ගැන නම් ටොක්ස් දෙන්න එපා උබ. උබ බුද්දගම ගැන් කතා කරන්නවත අයිතියක් නහෙ. උබ කියලා තියෙන්නෙ සුද්දො රට යටත් කරගත්ත්ට පස්සෙ මෙරටට හරි ගියෙ කියන ටොක්ස්නෙ.

    බුද්ධාගම ගැන කතාකරනන් අයිතියක් නැත්තෙ මොකෝ? බුද්ධාගම කාගේ හරි පුද්ගලික බූදලයක්ද?

    පුකෙන් හිනා යන්නෙ මේව‍ට... ප්රජාතන්තරවාදේ ගෙන්න කතාව.. හැබැයි ඌත් එක්ක වාද කරන ඒකාට සමහර ඒවා කියන්න තහනන්ලු.. පුහ්....

    මහිද්ගෙ කලින් ච්න්ද වලින් ලක්ශ 18 වඩිපුට තිබ්බුව අඩුවෙලා තියනව.:lol: තව් 4 මයිති අරගෙනත් තියනව. ම්හින්ඩගෙ ලක්ශ 22 අඩුවෙලා නෙමයිද??

    ඒ ලක්ස 18 දැන් කොහෙටද යන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    දැනන් හිටියේ දෙමළ සන්ධානේ ඒකීය භාවයයි ප්‍රජාතන්ත්‍රවාදයයි පිලිගන්නවා කියන එකද?

    මරැනේ. අපිට එතකොට කිසි තර්ජනයක් නෑ නේ.... දෙමළ සන්ධානේ අර රටෙන් කෑල්ලක් වෙනම ඕනි... ස්වයං පාලනේ ඕනි... යුධ අපරාධ වලට දඩුවම් ඕනි කියන්නෙ නිකන් ආතල් එකට... මහින්දට සප් එකට වෙන්න ඇතිනේ....

    ඉතින් මහින්දත් ආයෙ වැරදි වැඩ කරන්නෑ කිවවනේ? ඉතින් උවත් පිලිගනින්කෝ.

    යුධ අවධානමක් නෑ කියන්න කොහොමද උඹ? උඹට දිවැස් තියෙනවද?

    එතකොට සිරිසේනට දුන්නෙත් නෑ? :confused::confused:

    දෙමළ සන්ධනේ රටෙන් කෑලි ඉල්ලුවද දැන්. ඉල්ලුවත් දෙන්නේ නෑ බන්.

    මහින්ද වැරදි වැඩ කරාද බන්?

    දවසට බෝම්බ 2-3 පිපුරුන රටේ දන් එහෙම එකක් නෑ. හමුදාව මුලු රටම කවර් කරලා ඉන්නේ. ඉස්සර එහෙමද? මිනිස්සු ඉස්සර යුද්ධය එපා කිව්වා, ඒත් අද? නොකා නොබී උනත් ඉන්න ලෑස්තියි ඒකීය භාවය වෙනුවෙන්..

    මෛත්‍රීට ඡන්දේ දුන්නා, මෛත්‍රී කියන්නේ යකෝ ඔරිජිනල් ශ්‍රීලංකා කාරයෙක්නේ. කාඩ්බෝඩ් ශ්‍රීලංකා කරයෙක් නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙමළ සන්ධනේ රටෙන් කෑලි ඉල්ලුවද දැන්. ඉල්ලුවත් දෙන්නේ නෑ බන්.

    උන් ස්වයං පාලනේ ඉල්ලුවොත් දෙනවද? දෙමළ සන්ධානෙම කියල තියෙනවනේ උන්ට රනියා එක්ක ගිවිසුමක් තියෙනවා කියල? ඒ බොරැද?

    මහින්ද වැරදි වැඩ කරාද බන්?

    ඌත් මිනිහකේනේ. වැරදි කරන්නෙ මිනිස්සු. ඇයි වැරදි නොකරපු උනුත් චන්දෙ ඉල්ලනවද? :lol::lol::lol:

    දවසට බෝම්බ 2-3 පිපුරුන රටේ දන් එහෙම එකක් නෑ. හමුදාව මුලු රටම කවර් කරලා ඉන්නේ. ඉස්සර එහෙමද? මිනිස්සු ඉස්සර යුද්ධය එපා කිව්වා, ඒත් අද? නොකා නොබී උනත් ඉන්න ලෑස්තියි ඒකීය භාවය වෙනුවෙන්..

    යුද්දෙ තියෙන කාලෙත් ඔහොම තිබ්බෙ නෑ නේ?

    හමුදාව මුලු රටම කවර් කරල‍ෙනේ ඉන්නෙ.... කවුරැ හරි අාන්ඩුවක් හමුදාව අඩු කලොත් මොකද වෙන්නෙ?

    මෛත්‍රීට ඡන්දේ දුන්නා, මෛත්‍රී කියන්නේ යකෝ ඔරිජිනල් ශ්‍රීලංකා කාරයෙක්නේ. කාඩ්බෝඩ් ශ්‍රීලංකා කරයෙක් නෙවෙයි.

    ඔරිජිනල් ශ්‍රීලංකා කාරයො පක්සෙ දාලා යන්නෙ නෑ නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    උන් ස්වයං පාලනේ ඉල්ලුවොත් දෙනවද? දෙමළ සන්ධානෙම කියල තියෙනවනේ උන්ට රනියා එක්ක ගිවිසුමක් තියෙනවා කියල? ඒ බොරැද?

    ඌත් මිනිහකේනේ. වැරදි කරන්නෙ මිනිස්සු. ඇයි වැරදි නොකරපු උනුත් චන්දෙ ඉල්ලනවද? :lol::lol::lol:

    යුද්දෙ තියෙන කාලෙත් ඔහොම තිබ්බෙ නෑ නේ?

    හමුදාව මුලු රටම කවර් කරල‍ෙනේ ඉන්නෙ.... කවුරැ හරි අාන්ඩුවක් හමුදාව අඩු කලොත් මොකද වෙන්නෙ?

    ඔරිජිනල් ශ්‍රීලංකා කාරයො පක්සෙ දාලා යන්නෙ නෑ නේද?

    අර තිස්සයගේ ගිවිසුමද? වෙනත් එකක් තියෙනව නම් අපිටත් දීපන් බලන්න.

    බලේ තියෙනකොට මොලේ නෑ. බලේ නැති වෙනකොටයි මොලේ පෑදෙන්නේ. වැරදි කරා නම් ඒවා හදා ගන්න අවුරුදු 15-20ක් විපක්ශෙට වෙලා ඉදලා ආයිත් එන්න කියපන් මුත්තට.

    යුද්ධ තිබ්බ කාලේ බෝම්බ පිපුරුනේ නෑ කියන්නේ ඒ දවස් වල උබ ලංකාවේ නෙවෙයිද හිටියේ?

    ජතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය ප්‍රමානයට කෑම්ප් තියෙනවා. ඊට වඩා අඩු කාරන්නේ නෑ.

    ඔරිජිනල් ශ්‍රීලංකා කාරයා ප්‍රතිපත්ති නැති පක්ෂයක අඩ අඩා හැමදාම ඉන්නේ නෑ. එලියට ඇවිල්ලා රටත් බේරුවා, පක්ශෙත් බේර ගත්තා.