ඉතින් ඇයි ඩිලාන්ලා විතරක්? කෝ අර සාම ඇන්ජීඕ? ඒවා ඇයි දන්නෑ දැම්මෙ නැත්තෙ?
දැන් මහින්ද කොටින්ට සල්ලි දීලා ශෙප්මන්ට් එකක් දැම්මා නන් ඇයි දන්නෙනෑ කොටි ගෝටාට බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල ගෝටාවත් ශේප් කරගන්න තිබ්බනේ බන්?
එතකොට ෆොන්සේකා? ඇයි බන් උටත් බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල නීත්යානුකූලවම උව ගෙදර යවන්න තිබ්බනේ කොටින්ට?
මුල මතකයිලුනේ.. මට කියපන්කෝ එතකොට යුද්ද කාලේ යූඇන්පී එකේ කාර්යභාරය?
ඔතන ඉන්නවා ඇන්ජීඕ සැට් එකම

ගෝඨාට තිබ්බේ කොටින්ගේ තිබ්බ කැ# කමට.
මහින්ද ෆොන්සේකාව ගෙදර යවන්නේ කොහොමද බන් රෙද්දක් ඇඳගෙන. මිනිස්සු මොනා හිතයිද. ජනතාව පෙන්න පිම්බෙන කාඩ් බෝඩ් වීරයනේ.
එජාපය හැසිරුන විදිය නම් කුජීතයි පට්ට චාටර්. ඒ ගැන විවාදයක් නෑ.






