JACK BRAND පණු_සැමන්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර දහජරා මලකුණක් රස කර කර කන්න පුලුවන් නම්, මේ පුංචි පණුවෙක් කියන්නේ කජ්ජක්ද බන්.එතනම බොරුවනේ.අනික බන්, මේවා කල්තබාගන්න දාන කෙමිකල් තොගේ හැටියට මේවා කන උන් පන පිටින් එම්බාම් වෙනවා.හා නැද්ද....

    වෙනත් අපද්‍රවයක්, උදාහරනයක් විදියට කිව්වොත් වසක් විසක් මේවයේ තිබුණා නම් අන්න ඒක වැරදියි.මේවා රස කර කර කන එකාට, මේකෙන්ම හැදුණු පණුවෙක් කියන්නේ ජරාවක් වෙන්න බෑනේ බන්....
    කතාව ඇත්ත උනාට කන්න බෑ ඇහැට දකින්නත් බෑ අප්පිරියයි. අපේ සරීරෙ අපිට පාලනයක් නෑ කියන්න හොඳ උදාහරණයක් මේක.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරි ලංකාවෙ තියෙන ටින් මාළු කොහොමත් හෙන අවුල්,ඇඟිල්ල වැදුනත් කැඩෙනව,ඊට එහා සුවඳ(ඕවට සැමන් කියන්ඩ එපා වැරදියි):baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරි ලංකාවෙ තියෙන ටින් මාළු කොහොමත් හෙන අවුල්,ඇඟිල්ල වැදුනත් කැඩෙනව,ඊට එහා සුවඳ(ඕවට සැමන් කියන්ඩ එපා වැරදියි):baffled:
    කටේ තියල දිවෙන් පොඩ්ඩක් තද කරාම පිටි වෙනව ගොඩක් ඒවා :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කටේ තියල දිවෙන් පොඩ්ඩක් තද කරාම පිටි වෙනව ගොඩක් ඒවා :baffled:

    ඉස්සර ඔහොම නෑ අලුත්,තරමක තද ගතියක් තිබ්බ දැන් නම් කුණු මාළුද කොහෙද සිංහලුන්ට ටින් කරල දෙන්නෙ..ලංකාව වටේ මුහුද තිබ්බට,මාළු පිරිල හිටියට මාළු ගිණි ගනන් කුණු ටින් මාළු කන හෙන ගොන් රටක් මේක. :baffled:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මාස ගනන් ටින් වල තැම්බි තැම්බි එන, දහජරා කුණුමාලු කෑවට කමක් නෑ, ඒත් ඒවයේ පුංචි පණුවෙක් ඉන්න එක තමයි මචන් අවුල.....ඔව් :yes::yes:

    ehema nemei gon huttho panuwo gahala kiyanne maalu narak wela. Kalthaba ganna krama hariyata pawichchi karala na. Ehema unaama oake inne panuwo kana eka hondayi kunu wechchi maalu kanawata wada. Uu tin eka gatte maalu kaanane. Panuwo kanna nemei ne. Ekayi complain eka.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ehema nemei gon huttho panuwo gahala kiyanne maalu narak wela. Kalthaba ganna krama hariyata pawichchi karala na. Ehema unaama oake inne panuwo kana eka hondayi kunu wechchi maalu kanawata wada. Uu tin eka gatte maalu kaanane. Panuwo kanna nemei ne. Ekayi complain eka.

    හරි හරි බං.. ඕකට ඉතින් ඔහොම කුණුහරුප කිය කිය නටන්න ඕනෙද.? :rofl:
    පියුමි ක්ලබ් ගියා වගේනේ..:P
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    හරි හරි බං.. ඕකට ඉතින් ඔහොම කුණුහරුප කිය කිය නටන්න ඕනෙද.? :rofl:
    පියුමි ක්ලබ් ගියා වගේනේ..:P

    ado me ra adiyak gahan inna wele ehema nattam gathiyak nane
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මාස ගනන් ටින් වල තැම්බි තැම්බි එන, දහජරා කුණුමාලු කෑවට කමක් නෑ, ඒත් ඒවයේ පුංචි පණුවෙක් ඉන්න එක තමයි මචන් අවුල.....ඔව් :yes::yes:

    පනුවෝ කන්නද හුත්තෝ සල්ලී දීලා සැමන් ටින් එකක් ගන්නේ?උඹ දැන් පණුවෝ ගහපු නරක් වුනු කෑම කනවද?
     
    blue_in_rio

    Well-known member

  • හරි හරි බං.. ඕකට ඉතින් ඔහොම කුණුහරුප කිය කිය නටන්න ඕනෙද.? :rofl:
    පියුමි ක්ලබ් ගියා වගේනේ..:P

    ඇත්ත කිව්වම ගොඩක් උන්ට රිදිලා.... :lol::lol::lol::lol: මං සරලවම කියන්නම්කො මුන් මේ කියන්නේ මොකක්ද කියලා..... :rolleyes::rolleyes:

    "වහ උනත් කමක් නෑ, හැබැයි කොලිටියට තියෙන්න ඕනි.පරන වෙච්චි, නරක් වෙච්චි වහ නම් අපිට කන්න බෑ "

    පුකෙනුත් හිනා උට්ටො මේවට :rofl::rofl::rofl::rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ඇත්ත කිව්වම ගොඩක් උන්ට රිදිලා.... :lol::lol::lol::lol: මං සරලවම කියන්නම්කො මුන් මේ කියන්නේ මොකක්ද කියලා..... :rolleyes::rolleyes:

    "වහ උනත් කමක් නෑ, හැබැයි කොලිටියට තියෙන්න ඕනි.පරන වෙච්චි, නරක් වෙච්චි වහ නම් අපිට කන්න බෑ "

    පුකෙනුත් හිනා උට්ටො මේවට :rofl::rofl::rofl::rofl:

    Hey Ponz, the worms in Salmon are parasites. It's
    a contamination. Not an indication that the fish has gone bad

    Fresh vegetables can contain worms too. Would you eat the worms because you like to eat fresh vegetables?

    Fucking retard
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පාරිභෝගික සේවා අධිකාරියට කොම්ප්ලේන් පාරක් දාපන් මචං....