Jackass 3.5 බැලුවද

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    Jackass 3.5 බැලුවද

    jackass352011br.jpg


    මේකේ එවුන් කරන වැඩ දැක්කම පිස්සු හැදෙනවා බැලුවේ නැත්තන් බලන්න .
    බාගන්න
    මෙන්න යාලුවනේ Thread එක

    downarrowicon.jpg



    http://www.elakiri.com/forum/showthread.php?p=12448642&posted=1#post12448642

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම සෙට් එකම බැලුව පට්ට පට්ට අත පය කඩා ගන්නවා නියමට.... මුන්ට පිස්සු බං.... මුන් ඈත්තටම මැරෙන්නත් යනවා.. මුන් සෙට් එකගේ අලුත් එකක් මේ ලගදී ආවේ නෑ... අන්තිම එක තමයි ඔය 3.5 කියන්නේ... ඕකේ එකේ ඉදන් බලන්න ඕනේ. මරැම මගේ කැමතිම film එක මේ....
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Jacka** එකේ මුල ඉඳන්ම පික්සු නටපු Ryan Dunn ව මතකද,
    Ryan+Dunn+Premiere+Paramount+Pictures+MTV+IUZN7QUZNlhl.jpg

    Car crash එකකින් මැරිලා,​
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩෝ.,බලලා ගොඩක් කල් .,ඒත් එල බං..
    සිරාවටම බං.,පට්ට ෆිල්ම් එක...මේකේ පෙරේත සිද්දි තියෙනවා.,වමනේ යනවා ආතල්...
    බුහේ...
    සිරාවටම්ද බං අරූ මැරිලා කියන කතාව?
    ඒකටත් එහෙනම් හේතුව තව මොකක් හරි මගෝඩිස් වැඩක් කරන්න ගිහින් වෙන්න ඇති බං...
    මොනවා උනත් මැරෙන්න බය නැති සල්ලි තියෙන ආතල් සෙට් එකක්....එලස්....