ඊලඟට එන්නේ යූටියුබ්කාරයොඋනටා පස්සෙ හෑලි ලියන එක තමයි ඔය ජොතිශ කැරියො කරන්නෙ. ඉස්සරහට වෙන දේවල් මුකුත් කියාගන්න බෑ
මේ හෑල්ලම දාලා වීඩියෝ එකක් කරයි
ඊලඟට එන්නේ යූටියුබ්කාරයොඋනටා පස්සෙ හෑලි ලියන එක තමයි ඔය ජොතිශ කැරියො කරන්නෙ. ඉස්සරහට වෙන දේවල් මුකුත් කියාගන්න බෑ
ආයේ අලුතින් මැරෙන්න දෙයක් නෑ බන්. NHSL එකේ ඉන්න ඩොකෙක් හරි නර්ස් කෙනෙක්ගෙන් අහපන් හොයල බලන්න කියලා. Brain dead වෙලා සෑහෙන කල්. අර එකෙක් කියල තිබේ පන ආවා ආයේ ඩොකාල කරපු එකක් නිසා මලා කියලා.. රෙද්ද තමා. මාත් පුදුම විදිහට කැමැති නලුවෙක්. උගේ දේශපාලන ලබ්බනම් සෙට් නෑ. ඒ නිසා ඇඩිමිට් කරා කිව්ව දවසේ ඉදන් මන් ඕක ගැන එහෙන් මෙහෙන් ඇහුව. සිහිය ආවා ටිකකින් brain dead ඒක මේ ඩොකෙක් කරපු එකක් නෙවෙයි.උඹ කියලා තියෙන්නේ වෙච්ච දේවල් විතරනේ. මම හිතුවේ උඹ කේන්දරේ බලලා මැරෙයිද නැද්ද මැරිලද නැද්ද කියල ඇතියි කියල.![]()
මොලේ මැරුනම සලකන්නේ මැරුනු කෙනෙක් ගානට.. කොහෙද ඉතින් මේ මනුස්සයාගෙ ගෙදර උදවියට මනුස්සකම අමතක වෙලානේගෑනි කියන්නේ දැන් හොඳටම හොඳයි කියලාආයේ අලුතින් මැරෙන්න දෙයක් නෑ බන්. NHSL එකේ ඉන්න ඩොකෙක් හරි නර්ස් කෙනෙක්ගෙන් අහපන් හොයල බලන්න කියලා. Brain dead වෙලා සෑහෙන කල්. අර එකෙක් කියල තිබේ පන ආවා ආයේ ඩොකාල කරපු එකක් නිසා මලා කියලා.. රෙද්ද තමා. මාත් පුදුම විදිහට කැමැති නලුවෙක්. උගේ දේශපාලන ලබ්බනම් සෙට් නෑ. ඒ නිසා ඇඩිමිට් කරා කිව්ව දවසේ ඉදන් මන් ඕක ගැන එහෙන් මෙහෙන් ඇහුව. සිහිය ආවා ටිකකින් brain dead ඒක මේ ඩොකෙක් කරපු එකක් නෙවෙයි.මොලේ මැරුනම සලකන්නේ මැරුනු කෙනෙක් ගානට.. කොහෙද ඉතින් මේ මනුස්සයාගෙ ගෙදර උදවියට මනුස්සකම අමතක වෙලානේ
ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවයත්, දීර්ඝායුෂය ත් ප්‍රාර්ථනා කරමු!![]()
an astrological view කියන්නේ අතීතේ ගැන කියන එක නම් ඕක වැඩක් තියෙන්නේ ජැක්සන් ඇන්තනීටම තමා. ඌනේ බන් කෝමා එකක ඉන්නේ. අපි නෙමෙයිනේ.අපරාදේ උබ අන්තිමට
An Astrological View කියල දැම්මේ. එකේ අදහස අනාවැකි කියන එක කියල හිතාගෙන ඉදලා තියෙන්නේ කට්ටිය
an astrological view කියන්නේ අතීතේ ගැන කියන එක නම් ඕක වැඩක් තියෙන්නේ ජැක්සන් ඇන්තනීටම තමා. ඌනේ බන් කෝමා එකක ඉන්නේ. අපි නෙමෙයිනේ.![]()
ඌ කරල තියෙන්නෙ රිවිව් එකක්. ඒක නිකන් උනේ කොහොමද කියන එක ගැන ජෝතිශ්‍ය ගැන ඉගෙන ගන්න උනන්දු කෙනෙක්ට දැනගන්න ලියපු ලිපියක්. ඒකෙ අනාවැකි නෙවෙයි කියල තියෙන්නෙ.an astrological view කියන්නේ අතීතේ ගැන කියන එක නම් ඕක වැඩක් තියෙන්නේ ජැක්සන් ඇන්තනීටම තමා. ඌනේ බන් කෝමා එකක ඉන්නේ. අපි නෙමෙයිනේ.![]()
උපන් වෙලාව රෑ කියලා කියනවානේද එක යූටියුබ් වීඩියෝවක.. එකේ කියන්නේ ලග්නේ කුම්භ කියලා..මේ ලිපිය සම්බන්ධව විවිධ අදහස් පළවෙලා තියෙනවා දැක්කා. වෙනදා වගේ ඒ ඒ අදහසට වෙන වෙනම උත්තර බඳින්න නොහැකි වීම ගැන කණගාටුයි. අදහස් දක්වපු හැමෝටම පොදුවේ ස්තුතියි.
මේ ලිපිය ගැන කෙටියෙන් පැහැදිළි කරනම්. මේ ලිපිය දැනට සතියකට විතර කළින් ලිව්වේ. අඩු පාඩු බලලා පළකරන්න අපහසු නිසා එහෙමම දැම්මා. සමහර විට අඩු පාඩුකම් ඇති.
මම ජැක්සන් ඇන්තනි මහතාව පුද්ගලිකව දන්නේ නෑ. ඒ නිසා ඔහු ගැන කිසිම විදියක විශේෂ බැඳීමක් හෝ ගැටීමක් නැහැ. ජ්‍යෝතිර්වේදියෙක් විදියට වෙනත් කෙනෙකුගේ දේශපාලන ක්‍රියාකාරකම් වගේ පුද්ගලික චර්යාවන් ගැන මට විවේචනයක් නැහැ.
ඇන්තනි මහත්මයා මේ රටේ ඉතා ප්‍රසිද්ධ කලාකරුවකු නිසාත් ඔහු පිළිබඳ තොරතුරු බොහෝ දෙනෙකු දන්නා නිසාත් ඔහුගේ ජන්ම පත්‍රය ආදර්ශ කේන්ද්‍රයක් වශයෙන් අරගෙන ජ්‍යෝතිෂ්‍ය විශයය පැත්තෙන් සලකා තමයි ලිපිය ලිවුවේ.
එක් එක් ග්‍රහ පිහිටීම් සහ දශා කාලයන් පිළිබඳ අධ්‍යනය කරන කෙනෙකුට මේ ලිපියේ සෑහෙන තරම් වැදගත් කරුණු අන්තරගතව තිබෙන නිසා පෙර උගත් දැනුමත් ආවර්ජනය කරමින් කියවන්නේ නම් අගෙයි.
ඇන්තනි මහතාගේ වර්ථමාන සෞඛ්‍ය තත්වය ගැන සැබෑ අවබෝධයක් තිබෙන්නේ අදාළ වෛද්‍ය වරුන්ට විනා ජ්‍යෝතිර් වේදීන් වන අපට නොවන නිසා ඒ සම්බන්ධව අප සමඟ තර්ක කිරීමෙන් ඵලක් නැත. යමෙකු තම සතුරකුගේ වූවත් අසරණ වූ අවස්ථාවක සිටින්නකුගේ මරණය ඉල්ලා සිටිනවා නම් ඌ මිනිසකු විය නොහැකිය. ම්ලේච්ඡ තිරිසනෙකුට විනා මිනිසකුට එවැන්නක් සිතන්නට බැරිය.
ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවයත් ථිර ජීවනයත් පතමි.![]()
