Jaffna යන්න පාර කියන්න

akumatha

Member
Feb 5, 2017
28
0
0
Jaffna යන්න පාර කියන්න

අපි හදිසියෙ ට්‍රිප් එකක් යනවා මෙ නිවාඩුවට කොලඹ ඉදන් Jaffna. පවුලෙ 4 දෙනා විතරයි. කවුරුත් ගිහින් නැ කලින්.ගියපු කවුරු හරි කියන්වද බලන්න තියෙන තැන් ඔක්කොම කෙටිම මර්ග සහිතව.ආගමික ස්ථානයි ඉපරණි ස්ථානයි වැඩි පුර බලන්න ඔනි.තව නවතින්න හොද තැන්. පොඩි බබෙකුත් ඉන්න නිස හොද තැනක් වෙන්න ඔනි.ගොඩාක් ලොකු උදව්වක්...
 
Last edited: