මාත් කැමති නෑ බන් යනවට නම්![]()

කෙස් එක මේකයි මචන්ලා, කෙල්ලට Jaffna Physical සෙට් වෙලා,
ඉතින් මන් අහන්නේ කොහොමද බන් කැම්පස් එක හොදයිද ? ගිය කෙනෙක් ඉන්නවද ? ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්නකෝ
ඊට වඩා හොද නැද්ද බන් බැංකුවකට ගියානම්![]()







uni 3 enawa neh ban thoraganna ube kella 1st jaffna dammada haffoi



hadaganna balapan appeal ekak dala
Eh nethath yanna kiyahan tikak katta set wenawa muladi inna hitinna ehema eth bn mage yaluwo innawa 2nnek wage ehema case ekak naa jaffna kiwata
Physical degree ekak unath ganna eka watinawa
wena kawuruhari ekek yayi 
machan yapaneta durin nam inne appeal ekak dapan..mama danna ekekta appeal ekak dala colombo physical set una..
family eke kata hari loku asanipayak wage thiyenawanam e medical reports ekka yawapan..
physical karala engineerlatath wada success wena un innwa wade hariyata karagena yana path eka hadagena..
habai godak un physical karata loku wadak wenne na bn..
balapan physical karapu samahara tution sirla koti ganan hamba karaddi thawa lorry pitin innawa clz ekata lamai 10k nathuwa welena un.
kello godak welawata goverment teaching set wenawa..eth padi koo..
PS-hanthanata payana sanda download karaganin qwath wage![]()



yanna epa kiyanna epa machanhadaganna balapan appeal ekak dala
Eh nethath yanna kiyahan tikak katta set wenawa muladi inna hitinna ehema eth bn mage yaluwo innawa 2nnek wage ehema case ekak naa jaffna kiwata
Physical degree ekak unath ganna eka watinawa
![]()
ubata epama nam bankuwata yawapanwena kawuruhari ekek yayi
![]()

එක නම් මාත් දන්නවා බන් එත් එයාගේ ආසාවට ඉඩ දෙන්නත් එපැයි
කොහොම හරි ඉතින් මන් දන්නවා ගියොත් ගියාම තමා කියල බන්
කොහොම හරි එයාට හොදක් නම් වෙන්නේ මට ඒ ඇති![]()





එයාගේ ගෙදරින් කියනවලු යන්නම කියල බන්, අනික මට නොකිව්වට එයත් ආසයි යන්න අනික අපේ සම්බන්දෙටත් කැමති නෑ එයාගේ අම්ම තාත්තා ඒ නිසාම තමා බලකරන්නෙත් යන්න කියල මන් නම් ආස එයා බැංකුවකට යනවට , එතකොට තව අවුරුදු 4ක් යනකොට එයා හොද තැනක ඉදියි, එත් ඒවා හීන විතරයි බන්
කොහොම හරි ඉතින් ඔතන අවුල මම බන් ඒ නිසා එයාගේ කැමැත්තට ඉඩ දුන්නම හරි නේද
ඉක්කොලේ කාලේ සෙට් වුන එකක්
ඌ අමාරුවෙන් IT degree එකක් private kale repeat එහෙම කරන 
ගෙදර කචල් ඒවා උබ අතේ උබ ඉතින් ඒ කාලේ අරගෙන වෙනස් කරගන්න බලපන් මොකක්හරි උබේ අකමැති වෙන්න හේතුව හොයාගෙන. උබට හරියනවා ගුඩ් ලක් 
හන්තාට පායන සද ඩවුන්ලෝඩ් කරලා තියාගන්න වෙයි.![]()
