Jaffna University Experience

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මේකේ ඉන්නවද මචන්ලා Jaffna university ගිය උන්.
    මට ඇති වැඩකට නෙමෙයි මේක අහන්නේ. Just curious .
    එහෙ ගිය සින්හල උන් කීප දෙනෙක් facebook , linkedin වල note වෙලා තියනවා.
    කොහොමද එහේ experience එක.
    Racism පැත්තෙන් එහෙම
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    එහෙම අවුලක් na government university kollo නේ බන්. උන්ට මොලේ තියනවනේ. ඒක නිසා racist නෑ. උන් සිංහල කොල්ලොන්ට හොදට සලකනවා.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    මේකේ ඉන්නවද මචන්ලා Jaffna university ගිය උන්.
    මට ඇති වැඩකට නෙමෙයි මේක අහන්නේ. Just curious .
    එහෙ ගිය සින්හල උන් කීප දෙනෙක් facebook , linkedin වල note වෙලා තියනවා.
    කොහොමද එහේ experience එක.
    Racism පැත්තෙන් එහෙම
    okath itin grading system eka wage. Hondama un yanne hondama uni walata. example

    Engineering gaththoth inna unge adu kuley gathiya Mora < Pera < Ruhuna widiyata tama wadi wenne
    Commerc gaththoth Col < Japura < Ruhuna etc

    Jaffana yanneth waley wal nathi un tama. Honda un colombo paththata yanawa.

    Adu uley un giyama tiyena prashne tama union magul, wali wage ewa set wena eka.

    Mata hitena widiyata Othana tamil un komath racism scene ekey inne. kohcara eliyata enawada kiyana eka itin prashnayak.

    Wadiya ona ne demallu demalluth kula scene nisa eka ekaawa kon karanawa. Api yana kaley jaffa un, baticalo unwa ganan ganne ne.
     
    • Like
    Reactions: Amew and airazor