Jala thorana Mahara Kadawatha Vesak Kalapaya 2018

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    දැන් හැමදේම දියුනු වෙලා.ඒ දවස්වල සල් උයනක් ගහන්න අපි සෑහෙන්න මහන්සි වෙනවා.පිඩලි කපලා ඉනි කපලා පොඩි මෝටරයයි බැටරි දෙකයි සෙට් කරගෙන හදලා ඉවර උනාම පට්ට හැපී..දැන් හැම දේම ඩිජිටල්..මොනා උනත් ඒ කාලේ පට්ටම සුන්දරයි..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් හැමදේම දියුනු වෙලා.ඒ දවස්වල සල් උයනක් ගහන්න අපි සෑහෙන්න මහන්සි වෙනවා.පිඩලි කපලා ඉනි කපලා පොඩි මෝටරයයි බැටරි දෙකයි සෙට් කරගෙන හදලා ඉවර උනාම පට්ට හැපී..දැන් හැම දේම ඩිජිටල්..මොනා උනත් ඒ කාලේ පට්ටම සුන්දරයි..

    මොනා උනත් ඒ කාලේ පට්ටම සුන්දරයි.. :yes::yes::yes::yes::yes: