ඇයි බං ටොරන්ට් තියෙද්දි ඕව ගන්නෙ ?වෙන රටවල උන් ගන්නෙ vpn ගැන අවබෝධයක් නැති හින්දයි pirate වැඩ තහනං නිසයිනෙ
![]()
ම්ම් ඒකත් ඇත්ත තමා
ඇයි බං ටොරන්ට් තියෙද්දි ඕව ගන්නෙ ?වෙන රටවල උන් ගන්නෙ vpn ගැන අවබෝධයක් නැති හින්දයි pirate වැඩ තහනං නිසයිනෙ
![]()
Data increment for all packages. Introducing new features listed on MY SLT app. Introducing commercial 1Gbps fiber
That's it. Might allow whole day unlimited bandwidth to test their network for peak traffic conditions.
ඔව් බන් උඹල හිතුවද උඹලට ආදරේට මේ ඩවුන්ලෝඩ්, සෝෂල් මීඩියා අරක මේක දෙනව කියල. නෑ. ටෙලිකොම් එකට අළුතෙන් ඉන්ටර්නැශනල් බෑන්ඩ්විඩ්ත් (sea me submarine cables වලින් එහෙම) ගන්නකොට උන් system පීක් ටෙස්ට් කරගන්නව ඔය වගේ විදියට. ඔකුන්ට Singapore, Maldives එහෙම යන submarine cable වලින් හුඟක් ලාබෙට අන්ලිමිටඩ් ඩේටා හම්බෙනව. අපිට ගිණි ගණන් වලට ඩේටා සොච්චමක් දෙනව. ඒකත් පීක් ඕෆ්පීක් කරලා.
Loyalty Bonus data dena scene ekak thiyanawa ... api network ekath ekka hitapu time ekath ekka bonus data wenas wenawalu. Eka Lankabell denawa wage hama masema deida nathnam one time offer ekak da danne naa.. ada post ekakuth dala thiyanawa SLT fb page eke
![]()
ඩයලොග් වල හැම මාසෙම බෝනස් ඩේටා දෙනවද බන්
Dialog 100% bonus data denne December wala witharai neda?
Mama kiwwe lankabell gana machan. Unge network ekath ekka hitapu awrudu gaana anuwa package ekata bonus data add wenawa
අවුරුද්දටම 5GBද
ne bn connection eka awruddata wadi nm hama maseta 5GB daytime hambenawa
රෝසි ආච්චි;25037359 said:උන්ට දෙන්න බැරිකමක් නෑ බන්, එකක් උන්ගෙ network එකට load එක හැන්ඩ්ල් කරන්න බැරි වෙනවා එහෙම දුන්නොත්, අනිත් එක උන්ගෙ ලාබේ අඩු වෙනවා. TRC එකෙන් කස්ටර්මගේ පැත්තෙන් බලල regulations දැම්මනම් අන්ලිමිටඩ් නැතත් අපිට මීට වඩා මේ ගෙවන ගානට ඩේටා ලැබෙන්න ඕනේ
Unlimited දුන්නා කියලා අපි ඕනි නං මාස 2,ක් 3 ක් පිස්සෝ වගේ පාවිච්චි කරයි. ඊට පස්සේ ඔය උණ ඉවරයි බං

SIRAWATA bn .... dunna dwasatath payakk dekk banawa fiber nisa.
ita passe banna deykk nathuwa athrala danwa![]()

ANIKA OCHCHARA BALA KOHE STORE KARANNADA?![]()
