Jangi ussala mattu

  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    ලංකාවේ ඉන්නෙ මහා ගොන් ‍රැලක් මේ මනුස්සයාට මානසික තත්වයක් නිසයි මෙහෙම දෙකට යොමු වෙලා තියෙන්නෙ,ඉතින් එහෙම මනුස්සයෙකුට මෙහෙම වද දිලා ලෝකෙට පෙන්නලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ,කලයුතු දේ මානසික වෛද්‍යවරෙයෙකුට යොමු කිරිමයි,විඩියෝ කරන එකා මානසික ලෙඩෙක් මේ මනුස්සයට වඩා,ඔවා එළකිරි දාන උන් ඉට වඩා මානසික ලෙඩ්ඩු :angry:

    Sirawata ban uge muna dakkama duka hithuna. Parakdekak gahala police baradunnanam iwarane. Uwa bandala dala bra andala athal ganna un uta Wada manasika rogiyo neda?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    මානසික ලෙඩක් බං.. අපේ පැත්තෙත් ඔහොම එකෙක් මාට්ටු උනා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    paw ban ohoma video karana eka. owa karana unta rate pathalayo, minimaruwo ahu unama video karala danna konda pana na. meka manasika ledak. video karana unta ita wada leda
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක මචං මානසික ලෙඩක්.මේ වගේ උන් ගැන තරහ ගන්නවාට වඩා උන්ව උපදේශනයකට යොමු කිරීම තමයි වැදගත්වෙන්නේ. මට නම් මූ ගැන පව් කියල හිතෙනවා.මේ වගේ එවුන්ට ගහල වැඩක් නැහැ බන්.අදාළ ප්‍රථිකාර වලට යොමුකලොත් මුන්ව හොඳ මගට ගන්න පුළුවන්.

    ජන්ගියට ජය වේවා...!!! :rofl:
     

    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    අඩේ මට නම් හිනා ගියෙ නෑ බන්. දුක හිතුනා. මානසික ලෙඩක් තියෙන කෙනෙක්ට මෙහෙම සලකන එක ගැන දුකයි. එතන ඉන්න එවුන් එකෙක්ට එකෙක් තමුන් වීරයා කියල පෙන්නගන්නවා. :angry:

    අනිවා බන් මටත් එකමයි හිතුනේ, සාමාන්‍ය මනුස්සයෙක් ජංගි උස්සන්නේ නැ, අඩු තරමේ තමන්ගේ ගනිගේ එක දුන්නත් ඉඹින්න වත් කැමති නැ, ඔය වගේ වැඩ කරන්නේ
    ගොඩක් වෙලාවට මානසික අසහන තියෙන උන්,
    නොදැනුවත් කෑම අසරණ කෑම නිසා කොහෙට වත් ගිහින් බෙහෙතක් වත් ගන්න බැරි උන්.
    එහෙම එකෙක් අල්ලලා ඔහොම ආතල් එකක් දුන්නම උ කබලෙන් ලිපට වැටෙනවා.
    පව් මොන උනත් අසරණය.
    පොලිසියට ගෙනිච්චහමවත් ඌව කොහෙට හරි බෙහෙතන් කරන තැනකට බාර දුන්නොත් ලොකු දෙයක්