Japan වලින් Iphone 10 ඒකක් DHL ගෙන්නන්න... උදව්

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මට ජපානයේ ඉන්න මල්ලි කෙනෙක් iphone එකක් එවනවා එවන්න වෙන්නේ DHL හරහා. එහෙම කරගත්ත කෙනෙක් කරන්න ඕන පිලිවෙල කියනවද ගිය ගානයි එකයි ගණන් එක්කම, උ එහේ පාවිච්චි කරපු එක
    thread හරියට හමු වුණේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ekai muth laksha ganaka deyak ne bn ganna yanne paw wade anthimata



    මුලින්ම DHL එකෙන් ලංකාවට ආවාම ෆොන් එකෙ waybill එක ගෙනල්ලා දෙනවා. ඊට පස්සෙ අපි TRC, ICL ලයිසන් ගන්න ඕන. (ලයිසන් ගන්න හැටි ත්‍රෙඩ් එකක් දාල තිබ්බා) මේ තියෙන්නෙ ඒ ලින්ක් එක.

    https://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/


    ඊට පස්සෙ අපි ඔය ලයිසන් දෙකම එක්ක ඩොකියුමන්ට් සෙට් එක ආයෙ dhl office එකට බාර දුන්නම දවස් දෙක්කින් විතර උන් මොකද වෙන්න කියනවා.

    කස්ටම් ඔෆිසර්ට සැක හිතුනොත් වැලියු වෙනස් කරලා කියලා. Invoice එකක් එක්ක අපි ලංකාවේන් පෙමන්ට් කරපු පෘෆ් ඉල්ලනවා.

    අපි මේවා දෙන්න බැරි උනොත් කට්ට තමා මාස ගානකට රිලිස් කරගන්න බෑ.

    kiyanahko...
    ෆොන් අනික් ඒවා වගේ එන්නෙ නෑ
    ------ Post added on May 29, 2021 at 1:14 PM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මන් හිතන්නේ මෙහෙ බුරුවොත් එක්ක කට්ට කනවට වැඩිය visa හදාගෙන ජපානෙට ගිහින් අරන් එන්න පුළුවන්
     
    • Haha
    Reactions: Experwas