Japan Alto 2015, Clarion brand setup.

Chandi_Bandi

Well-known member
  • May 28, 2016
    264
    277
    63
    Machanla Japan Alto eke ena clarion brand eke setup eke, language eka wenas kranne kohomada ? japanese walin thiyenne, Settings wala language change karana option ekak nahane.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    පුලුවන් ක්‍රමයක් තියෙනවද දන්නෙත් නෑ...

    හැබැයි මමනං දන්න තරමින් එහෙම බෑ.... මොකද ගොඩක් ජපන් වාහන වල, ඔය කේස් එක හින්ද ස්ටොක් එන ප්ලේයරේ වෙනුවට ආෆ්ටර්මාකට් ප්ලේයර් දානව....