ඉන්දියන් එකත් එක්ක ජපන් ඇල්ටෝ එක සම කරනවා තියා ලගින් තියන්නවත් යන්න එපා මචන්ලා..මම දෙකම පාවිච්චි කලා...ඉන්දියන් එකට වඩා සිය ගුණයක් ඉස්සරහින් ඉන්නේ ජපන් එක...හැබැයි පෙනුමෙන් ඉන්දියන් එකේ ලුක් එකක් තියනවා..
Sirawata machan math hithuwe kalin mona magulak da me japan ekata karala thiyenne, Indian eka sira ne kiyala, Japan eka Hambantota idan aran awa, kisima aulak naha, handling,comfort e budget eke thiyenna ona wahanayakata wada uparimenma thiyenawa, kathai kiyala okata banina un eka parak padala balahalla

