ලංකාවට වාහන ආනයනය කරන එක නවතුවා කිවුවම අඩුවෙන්නේ නැති වාහනත් අඩු වුනා. ආනයනය කරන එක නවත්වා ඇත්තේ ආනයන කරුවන්ගේ සංගමය මගින්. රජය විසින් නොවේ.
දැනට STING RAY AND J STYLE එකත් අඩුවේගෙන යන්නේ. ORDER කරපු ඒවා නම් වැඩිපුර ගියේ දැන් ඉතින් මොනවා කරන්නද?
මේ වාහනවලට අය වෙන DUTY එක යෙන් එක ¥ 1.3735 කියල අරගෙන තියෙන්නේ. මොකද වැඩිපුර ගත්තට අවුලක් නැහැ නේ . ගෙන්වන කොට අඩුවෙනවා නේ. දැනට මේකට LKR 1 670 000.00 වදිනවා.

SUZUKI WAGON R STINGRAY 2014/9 X
දැනට මිල වෙන්නේ LKR 3,100,000.00
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!
SUZUKI WAGON R STINGRAY 2014/8 X
දැනට මිල වෙන්නේ LKR 2 925 000.00
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!
SUZUKI WAGON R STINGRAY 2014/9 X
දැනට මිල වෙන්නේ LKR 2 990 000.00
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!
SUZUKI WAGON R STINGRAY 2014/9 X
දැනට මිල වෙන්නේ LKR 3 000 000.00
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!
CIF සදහා යෙන් එක 1.33 ත් DUTY සදහා යෙන් එක ¥ 1.3735 ලෙස ගෙන ඇත.
IKMAN එකේ ADD එක. http://ikman.lk/en/ad/suzuki-stingray-x-2014-for-sale-hambantota
මචන් මෙටික නම් දුන්නා . තව අඩුවට තිබුනොත් SET කරලා දෙන්නම් . ඕන අය ඉන්නවනම් කියන්න නැත්නම් PM එකක් දාන්න. දැනට අඩුවට යන නිසා කොහොමත් ඉස්සරහට පොඩ්ඩක් අඩුවෙයි.
දැනට STING RAY AND J STYLE එකත් අඩුවේගෙන යන්නේ. ORDER කරපු ඒවා නම් වැඩිපුර ගියේ දැන් ඉතින් මොනවා කරන්නද?
මේ වාහනවලට අය වෙන DUTY එක යෙන් එක ¥ 1.3735 කියල අරගෙන තියෙන්නේ. මොකද වැඩිපුර ගත්තට අවුලක් නැහැ නේ . ගෙන්වන කොට අඩුවෙනවා නේ. දැනට මේකට LKR 1 670 000.00 වදිනවා.
ලංකාවට වාහන ආනයනය කරන එක නවතුවා කිවුවම අඩුවෙන්නේ නැති වාහනත් අඩු වුනා. ආනයනය කරන එක නවත්වා ඇත්තේ ආනයන කරුවන්ගේ සංගමය මගින්. රජය විසින් නොවේ.
දැනට STING RAY AND J STYLE එකත් අඩුවේගෙන යන්නේ. ORDER කරපු ඒවා නම් වැඩිපුර ගියේ දැන් ඉතින් මොනවා කරන්නද?
මේ වාහනවලට අය වෙන DUTY එක යෙන් එක ¥ 1.3735 කියල අරගෙන තියෙන්නේ. මොකද වැඩිපුර ගත්තට අවුලක් නැහැ නේ . ගෙන්වන කොට අඩුවෙනවා නේ. දැනට මේකට LKR 1 670 000.00 වදිනවා.
SUZUKI WAGON R STINGRAY 2014/9 X
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!SUZUKI WAGON R STINGRAY 2014/8 X
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!SUZUKI WAGON R STINGRAY 2014/9 X
දැනට මිල වෙන්නේ LKR 2 990 000.00
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!SUZUKI WAGON R STINGRAY 2014/9 X
SOLD SOLD !!!!! එලකිරියට ජයවේවා !!!!!!CIF සදහා යෙන් එක 1.33 ත් DUTY සදහා යෙන් එක ¥ 1.3735 ලෙස ගෙන ඇත.
IKMAN එකේ ADD එක. http://ikman.lk/en/ad/suzuki-stingray-x-2014-for-sale-hambantota
මචන් මෙටික නම් දුන්නා . තව අඩුවට තිබුනොත් SET කරලා දෙන්නම් . ඕන අය ඉන්නවනම් කියන්න නැත්නම් PM එකක් දාන්න. දැනට අඩුවට යන නිසා කොහොමත් ඉස්සරහට පොඩ්ඩක් අඩුවෙයි.
Last edited:

දැන් ගෙන්න බැහැ . නමුත් පුළුවන් ක්‍රමයක් තියෙනවා . type කරන්න අමාරුයි.