මච්නලා මම වාහනයක් ගන්න කියල බැලුවෙ. ගන්න ආසාව තියෙන්නෙ suzuki wagon r එකක්. මේකෙ මොකක්ද ගන්න හොඳ? FZ, Stingray or J style? මේකෙ 2017 එකටනම් මම ආස නෑ. මේකෙ ඇතිනේ wagon r පාවිච්චි කරන අය, මට පොඩ්ඩක් කියපල්ලකො වහෙනේ ගැන.