suddo wagonR wala yanna kamatida?
matath idea ekak tiyanawa car 1k tourism danna
mama hithuwe sedan ekak danna wei kiyala
එක depend වෙන්නෙ තමන් වැඩ කරන විදිහ අනුව. ඔය ලොකු ලොකු hotels, companies වලටනම් wagon r ගන්නෙ නෑ.
මම වැඩ කරන්නෙ ජපන් company එකකට එහෙන් direct මට එන අයව සෙට් කරල දෙනව. එන අය එහෙන් ඔක්කොම හොටෙල් එහෙම බූක් කරල schedule එකක් හදාගෙන එන්නෙ. එන්නෙත් උපරිම 2, 3, මට තියෙන්නෙ airport එකෙන් pick කරල schedule එකට අනුව කට්ටිය එක්ක ගිහින් එන්න විතරයි.
මගේ ඇල්ටෝ එකයි wagon r එකයි දෙකම ඕක තමා කරන්නෙ.