2023 Raize hybrid 1200cc black colorona wahanaya kiyanna oyage namata gennala dennam
2023 Raize hybrid 1200cc black colorona wahanaya kiyanna oyage namata gennala dennam
2023 genna puluwan 98 - 103 athara.yaris 1000cc xgrade ekak genna ganna kiyak witara yaida?
Bro! Laksha 40-41 wath tax eka witarak yanawa Yaris X grade ekak ganna50කට විතර ටිකක් දුවපු එකක් ගන්න බැරි වෙයිද දන්නෙ නෑනේ. මෙහෙ තියෙන ඒවා ගන්නත් බයයි. හයර් දුවලා ලක්ශ 5ක් විතර දුවපු එකකට කර ගැහුවොත් විනාසයි. ලක්ශයක් දුවලා තිබ්බත් ශේප් නේ![]()
සෙනරත් අංකල් මෙකෙන්ද ගත්තේ කාර් එක
නෑ නෑ මම කිව්වේ ඇල්ටො වගේ එකක්. ටිකක් දුවපුවා ගෙන්නලා තියෙන්නේ 58-62 අතර නේ.මෙහෙ දැන් දුවලා දුවලා මීටර් කරකවල චැසි ඇදවෙන්නම හැප්පිච්චා හදලා විකුනගන්න ඕනිවට ගෙදරක හොදන්නේ මොකුත් කරන්නේ නැතුව තියල තියෙනවා අර දැන් ඒක පදින්නේ නෑ කියල පෙන්නන්න. ඉතින් ජපානෙන් දොරක් ටිකක් වැදිච්ච දුවපු වාහනයක් ගත්තට පාඩුවක් නෑ කියලමයි හිතෙන්නේBro! Laksha 40-41 wath tax eka witarak yanawa Yaris X grade ekak ganna![]()
vezel Z grade 2023 ekak kiyakata puluwandaMeka api karanne
https://www.facebook.com/share/16ZM1i9y3y/
2023 genna puluwan 98 - 103 athara.
------ Post added on May 5, 2025 at 9:53 PM
monowada warranty dahttps://www.facebook.com/share/16TnySUxC3/?mibextid=wwXIfr
Yathra eken ganin. Over 10m nam 200000 i ganne ita adunam lakshayai![]()
ඔව් බ්‍රෝ! ඔයා කියන කතාව හරි. ලංකාවේ 2nd Hand මර්කෙට් එකෙන් over priced වෙච්ච වාහන ගන්නවට වඩා තව පොඩි ගානක් දාල කොහොම හරි ජපන් වලින් ගෙන්න එක හැම අතින්ම වාසි.නෑ නෑ මම කිව්වේ ඇල්ටො වගේ එකක්. ටිකක් දුවපුවා ගෙන්නලා තියෙන්නේ 58-62 අතර නේ.මෙහෙ දැන් දුවලා දුවලා මීටර් කරකවල චැසි ඇදවෙන්නම හැප්පිච්චා හදලා විකුනගන්න ඕනිවට ගෙදරක හොදන්නේ මොකුත් කරන්නේ නැතුව තියල තියෙනවා අර දැන් ඒක පදින්නේ නෑ කියල පෙන්නන්න. ඉතින් ජපානෙන් දොරක් ටිකක් වැදිච්ච දුවපු වාහනයක් ගත්තට පාඩුවක් නෑ කියලමයි හිතෙන්නේ