Japan job help

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Machanla.mage yaluwage daddy inne japan.miniha mage yaluwata job ekak set karala job eka thamai windscreen company ekaka windscreen pack karanda.maseta lankawe salli walin laksha 4 hamarak gewanawalu padiya.dennekuta yanna puluwanlu.ithin yaluwa kiuwa matath yamu kiyala.wedeta kohomath laksha 7 k 8k yanawa.visath sure uge daddy inna nisa.a unata mata sure na ban windscreen pack karanawa wage job ekkata japan wala maseta laksha 4 hamarak gewai kiyala.yaluwage daddy dan ehe gihin aurudu 5k withara.eath maha salli karayek nemei.ubala hithanne japan wala a wage job ekkata laksha 4 hamarak gewai kiyalada.danna ekek kiyapalla.loku udauwak.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම දන්න එකෙක් ඉන්නව ඌ වැඩ කරන්නෙ Auto Electrician කෙනෙක් විදිහට. ඌ ගන්නෙත් 2, 2 1/2 වගේ. ඉතින් ඔය වගේ ජොබ් එකකට 4 1/2 ගන්න පුළුවන් කියන එකනම් විශ්වාස කරන්න අමාරුයි.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම දන්න එකෙක් ඉන්නව ඌ වැඩ කරන්නෙ Auto Electrician කෙනෙක් විදිහට. ඌ ගන්නෙත් 2, 2 1/2 වගේ. ඉතින් ඔය වගේ ජොබ් එකකට 4 1/2 ගන්න පුළුවන් කියන එකනම් විශ්වාස කරන්න අමාරුයි.

    ow ban.
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ehena 4 1/2 klabunata bang.. ehe wiyadamath ekka eka baluwama eka normal neda bang.. mama ahala thiyenne ehe wiyadama wadee kiyala.. kokatath hoyala palayan machan.. nikan gihin terumak naane..:no: :no:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehena 4 1/2 klabunata bang.. ehe wiyadamath ekka eka baluwama eka normal neda bang.. mama ahala thiyenne ehe wiyadama wadee kiyala.. kokatath hoyala palayan machan.. nikan gihin terumak naane..:no: :no:

    ow Tokyo among one of the most expensive cities in the world
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    pluwan machn.bt ekama prasne jpn language eka danne nathi eka.
    salary eka nm shape machn.mata hithnne loku compny ekak wenna athi.oka jpn wala hatiyata nm podi sal ekak :D
    machn job eka sure nm palayn mn kiynne.
    masekta 1 and half lax yai wiyadam(rent + food)
    bt mata hithnne othana wada nm athi thadata... :D
    anyway good luck.... mn oya dewal kiwwe mage aiya inne jpn ;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    dan uba yanna hadanne visit visa gihin horen work karannada?
    e company eke job offer ekata ubata work visa aragena da yanne? ehema puluwan kiyala yaluwage daddy kivvada?
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    normally dawasaka padiya kolayak, e kiyanne 10000 wage. oya gana hari. e wagema living cost eka wadi machan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ehena 4 1/2 klabunata bang.. ehe wiyadamath ekka eka baluwama eka normal neda bang.. mama ahala thiyenne ehe wiyadama wadee kiyala.. kokatath hoyala palayan machan.. nikan gihin terumak naane..:no: :no:

    oka tamai matath hitune 10laks denawa qwat balanna oni living cost 1, living cost wedi nam loku salli karayek wenna baa
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    machan uba japan giyada ? mona category ekenda visa gaththe ? mage yaluwek ta Japan yanna adurana kenekge maargayen internship ekak set karala eth dan internships walata japan yanna lankawe unta visa dena eka nawaththalalu (aththada ban mee scene eka kohomada dana ganne ?)

    Uta japan walata panaganna wena mukuth widiyak nadda ban ?
     

    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    මචන් මම දන්න විදිහට පුලුවන් උන් ගෙවන්නේ සතියෙන සතියට දවසට පැය 8හෝඉ 8 30 ක් විතරයි වැඩ කරන්න පුලුවන් සතියට 1ක් විතර හොයන්න පුලුවන් කියල මම දන්න අය්ය කෙනෙක් කීවා ඌත් ලගදි ගියේ දැන් මාස 8ක් විතර වෙනවා කෑම බීම වලට,ඉන්ඩ හිටින්ඩ 1.5k ක් විතර යය් උපරිම ජපන් කියන්නේ පට්ට රටක් මචන් යනවා නම් හොදයි කවුරු මොනා කීවත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසු රටක් කියල තමයි ආරන්චිය

    http://www.worldsalaries.org/japan.shtml <<<< SALARY SCALES
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලිවින් කෝස්ට් එක වැඩි බං...ඔය වගේ ගානක් ගෙවනවා ඇති