Japan Jobs | ජපන් ජොබ්ස්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හොයාගන්න පුලුවන් උන තොරතුරු
    1. වයස අවුරුදු 30ට අඩු වෙන්න ඕනෙ
    2.මාස 2ක හෝ 3ක පූර්ණ කාලීන භාශා පුහුණුවක් සදාහා සහභාගි වෙලා අවසානයේ තියෙන විභාගය සමත් වෙන්න ඕනේ
    3. ඒ විභාගය අවසානයේ මෙඩිකල් පාස් වෙන්න ඕනෙ
    4. මෙඩිකල් පාස් උනොත් රත්නපුර පැත්තේ ට්‍රේනින්ග් එකකට යන්න ඕනෙ මාස 4ක හෝ 6ක.
    ඔය ටික තමයි දැනගන්න ලැබුනේ. ලොකු ප්‍රොසෙස් එකක් සහ කාලයක් යනවා
    අනිත් දේ වැටුප 150 000ක් 170 000ක් වගේලු ලැබෙන්නේ ඕටි එහෙම කරල 2ක් 2.20ක් වගේ අරගෙන 1.20ක් 1.50ක් වගේ ඉතිරි කරන්න පුලුවන් .

    Tnx.