Daihatsu rocky ekath gananndaRaize brand new ekak ganna.
Japan onanam Raize X or G grade. Z nam den ganan personal import kalath 130k wenawa
මෙහෙ used ඒවත් මේ ගණන් කියන එකේ ගෙන්නන එක ලාබයි නේ බං...77ක් වගේ වෙයි. මාත් ගෙනන්නේ නෑ බං මන් වාහනේ ගත්ත කෙනා සෙට් කරලා දෙන්නම්.
TOYOTA PASSO
2023 BLACK
M710A
X L PACKAGE AWD 4WD
IA 1000 cc
13000 km 4.5
77 Laks
මේක සති 2kata විතර කලින් එකක්
Station Wagon?වැගන් ටයිප් වාහන වල සේෆ්ට් මදි බන් පොඩ්ඩක් බලල ගනින්. අනික බොඩි රෝලින් එක වැඩී.
දැන් airbags 6ක් එනවා බං. Body rolling කලින්ට වඩා නම් හොඳයි කියලා දැක්කා reviews වල.වැගන් ටයිප් වාහන වල සේෆ්ට් මදි බන් පොඩ්ඩක් බලල ගනින්. අනික බොඩි රෝලින් එක වැඩී. මේ වෙලාවේ ලන්කාවේ ජරාව වලට නම් කරගහන්න යන්න එපා. පුලුවන් තරම් එකක් ගෙන්න ගන්න බලපන්. දයිහට්සු ටැෆ්ට් හොද වාහනයක් නැත්තම් එක්ස්බී එක. ලක්ස 55-65 සේප් වෙනව නම් මිරා තමයි හොදටම තෙල් කරන වාහනේ
Fronx නම් indianSuzuki fronx
Toyota Raize
ග්‍රවුන්ඩ් කිලියරන්ස් එකත් මදි පොඩ්ඩක්. අවුලක් නෑ හොද වාහනේ. උබට ඔකම වෙන නමකින් අඩුවට ගන්න ඔන නම් නිසාන් රෘක්ස් / ( Daihatsu Thor) එක බලපන්. මොකක් ගත්තත් ෆුලි ලෝඩඩ් වාහනයක්. ඔකේ ඩෝ එක ඖටෝ තියෙන්නෙ අනික සීට් 90 නමන්න පුලුවන්.දැන් airbags 6ක් එනවා බං. Body rolling කලින්ට වඩා නම් හොඳයි කියලා දැක්කා reviews වල.
Fronx නම් indian
------ Post added on Aug 9, 2025 at 1:27 PM
Roox eka hondaiග්‍රවුන්ඩ් කිලියරන්ස් එකත් මදි පොඩ්ඩක්. අවුලක් නෑ හොද වාහනේ. උබට ඔකම වෙන නමකින් අඩුවට ගන්න ඔන නම් නිසාන් රෘක්ස් / ( Daihatsu Thor) එක බලපන්. මොකක් ගත්තත් ෆුලි ලෝඩඩ් වාහනයක්. ඔකේ ඩෝ එක ඖටෝ තියෙන්නෙ අනික සීට් 90 නමන්න පුලුවන්.