ගන්න වාහනයක්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගන්න වාහනයක් BUMP ⬆️

    (ඉක්මනින් වාහනයක් ගන්න ලැබේවා)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    වැගන් ටයිප් වාහන වල සේෆ්ට් මදි බන් පොඩ්ඩක් බලල ගනින්. අනික බොඩි රෝලින් එක වැඩී. මේ වෙලාවේ ලන්කාවේ ජරාව වලට නම් කරගහන්න යන්න එපා. පුලුවන් තරම් එකක් ගෙන්න ගන්න බලපන්. දයිහට්සු ටැෆ්ට් හොද වාහනයක් නැත්තම් එක්ස්බී එක. ලක්ස 55-65 සේප් වෙනව නම් මිරා තමයි හොදටම තෙල් කරන වාහනේ
     
    • Like
    Reactions: johnferna678

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    Raize brand new ekak ganna.
    Japan onanam Raize X or G grade. Z nam den ganan personal import kalath 130k wenawa
    Daihatsu rocky ekath ganannda

    77ක් වගේ වෙයි. මාත් ගෙනන්නේ නෑ බං මන් වාහනේ ගත්ත කෙනා සෙට් කරලා දෙන්නම්.

    TOYOTA PASSO
    2023 BLACK
    M710A
    X L PACKAGE AWD 4WD
    IA 1000 cc
    13000 km 4.5

    77 Laks

    මේක සති 2kata විතර කලින් එකක්
    මෙහෙ used ඒවත් මේ ගණන් කියන එකේ ගෙන්නන එක ලාබයි නේ බං...😍
    ------ Post added on Aug 9, 2025 at 7:35 AM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    වැගන් ටයිප් වාහන වල සේෆ්ට් මදි බන් පොඩ්ඩක් බලල ගනින්. අනික බොඩි රෝලින් එක වැඩී. මේ වෙලාවේ ලන්කාවේ ජරාව වලට නම් කරගහන්න යන්න එපා. පුලුවන් තරම් එකක් ගෙන්න ගන්න බලපන්. දයිහට්සු ටැෆ්ට් හොද වාහනයක් නැත්තම් එක්ස්බී එක. ලක්ස 55-65 සේප් වෙනව නම් මිරා තමයි හොදටම තෙල් කරන වාහනේ
    දැන් airbags 6ක් එනවා බං. Body rolling කලින්ට වඩා නම් හොඳයි කියලා දැක්කා reviews වල.

    Suzuki fronx
    Toyota Raize
    Fronx නම් indian
    ------ Post added on Aug 9, 2025 at 1:27 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    දැන් airbags 6ක් එනවා බං. Body rolling කලින්ට වඩා නම් හොඳයි කියලා දැක්කා reviews වල.

    Fronx නම් indian
    ------ Post added on Aug 9, 2025 at 1:27 PM
    ග්‍රවුන්ඩ් කිලියරන්ස් එකත් මදි පොඩ්ඩක්. අවුලක් නෑ හොද වාහනේ. උබට ඔකම වෙන නමකින් අඩුවට ගන්න ඔන නම් නිසාන් රෘක්ස් / ( Daihatsu Thor) එක බලපන්. මොකක් ගත්තත් ෆුලි ලෝඩඩ් වාහනයක්. ඔකේ ඩෝ එක ඖටෝ තියෙන්නෙ අනික සීට් 90 නමන්න පුලුවන්.
     
    • Like
    Reactions: johnferna678

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    අම්මෝ cricket match එකක් ගහන්න පුළුවන් ඉඩක් තියනවා බන් ඇතුලේ :D ..
    ground clearance අව්ලක් නැත්නම් සුපිරි වාහනේ ..
     
    • Like
    Reactions: netnet

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ග්‍රවුන්ඩ් කිලියරන්ස් එකත් මදි පොඩ්ඩක්. අවුලක් නෑ හොද වාහනේ. උබට ඔකම වෙන නමකින් අඩුවට ගන්න ඔන නම් නිසාන් රෘක්ස් / ( Daihatsu Thor) එක බලපන්. මොකක් ගත්තත් ෆුලි ලෝඩඩ් වාහනයක්. ඔකේ ඩෝ එක ඖටෝ තියෙන්නෙ අනික සීට් 90 නමන්න පුලුවන්.
    Roox eka hondai
     
    • Like
    Reactions: netnet