ගන්න වාහනයක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Roomy එකක් ගන්නත් හිතයි මට මේ මිල එක්ක. මට වසය 30ක්.
    පප්පා ලෙවල් වගේද ඒ වාහනෙ? හැබැයි හොඳ ඉඩ, අනික එක බැලුවේ එක. ඒකනම් ටිකක් මිලයි, ඉඩත් පොඩ්ඩක් අඩුයි. තෙල් කිරිල්ලත් මදි ඉතින්.
    මොකක්ද හිතන්නෙ ඔයාලා.

    ජපන් වලින් ගෙන්නනවානම් මොකක්ද ඔයාලා ගෙන්න ගන්නෙ මේ බජට් එකට
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මමත් පදින්නෙ ටැන්ක් එකක් බන්
    ඉඩ අතින් නම් සුපිරි වාහනෙ බන්
    පහසුවෙන් ගමනක් යන්න බැරි නම් පප්ප නෙමෙ මම්ම උනත් වැඩක් තියෙද බන්
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Max budget eka keeyada?
    120k wage

    මමත් පදින්නෙ ටැන්ක් එකක් බන්
    ඉඩ අතින් නම් සුපිරි වාහනෙ බන්
    පහසුවෙන් ගමනක් යන්න බැරි නම් පප්ප නෙමෙ මම්ම උනත් වැඩක් තියෙද බන්
    Tank ekei mekei wenasa mokakda macho. ground clearance kohomda. aluthen 85 kata wage genna ganna puluwan kiynawa neda meka :)

    fuel kohomada
    ------ Post added on Aug 8, 2025 at 11:17 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    120k wage


    Tank ekei mekei wenasa mokakda macho. ground clearance kohomda. aluthen 85 kata wage genna ganna puluwan kiynawa neda meka :)

    fuel kohomada
    ------ Post added on Aug 8, 2025 at 11:17 AM
    fuel නම් කරන් නැ සීටි එකෙ
    85 නම් ගෙන්නන බැරි වෙයි බන්
    2023 එවත් 1 පැනල යනව මම දැක්ක
    අපෙ 2017 එව යනව 90 ගනන්
    ටැන්ක් එකයි රුමි එකයි දෙකම එකයි දැන් ටැන්ක් එක නැ එන්නෙ රුමි කියල
    එකම වාහනෙ කිසිම වෙනසක් නැ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,634
    113
    Malfoy Manor, Wiltshire, England.
    මමත් පදින්නෙ ටැන්ක් එකක් බන්
    yV2OINT.png
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    2023 Passo ekak kiyak wenawada BN... Genta
    77ක් වගේ වෙයි. මාත් ගෙනන්නේ නෑ බං මන් වාහනේ ගත්ත කෙනා සෙට් කරලා දෙන්නම්.

    TOYOTA PASSO
    2023 BLACK
    M710A
    X L PACKAGE AWD 4WD
    IA 1000 cc
    13000 km 4.5

    77 Laks

    මේක සති 2kata විතර කලින් එකක්
     
    • Love
    Reactions: eksudda