Japan & Korea මොන රටටද යන්න හොද?

Tharusha_Peiriss

Well-known member
  • Simply, japan is a long term “investment” whereas korea is a short term one.
    👍🏻💙

    වැඩකරලාම මැරෙන රටවල් ඔවා
    පඩි අඩු උනත් පුලුවන්නම් EU රටකට යන්න ඉතාලි නැතුව
    එහෙත් හොදයී නේ සෙනග අඩුයිනෙ ඇයි ඉතාලි අවුල්ද?
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා... explain more gahuwe ndda :lol:

    මම මචන් පවුල්කාරයෙක් (same pussy forever) එත් ඉතින් බලන්න තහනකම් නෑ නේ... ලංකාවේ නම් ලස්සන කෙල්ලෙක් දකින්නෙත් කලාතුරකින්නේ... ජපානේ නම් මම කැමති type එකේ කෙල්ලෝ ඕන තමයි... ලංකාවේ උන් වගේ ලොකු සීන් නෑ train එකේ යද්දී අපි ලග කෙල්ලෙක් වාඩි උනොත් මුළු පෙට්ටියේම මිනිස්සු බැහැල ගිහින් seats free උනත් එකී හිටපු තැනම ඉන්නවා අපි ලගම, ලංකාවේ කෙල්ලෙක් නම් වෙන තැනකට ගිහින් තනියෙන් ඉන්නවනේ... හැබැයි පොඩි පොඩි අවුලුත් තියනවා male washroom වලට cleaning staff එකේ කෙල්ලෝ රිංගනවා.. මම දවසක් washroom එකට යනකොට ලස්සන girl කෙනෙක් storage box එකක් ඇරගෙන ඉන්නවා.. මම දැක්කම මට ඔලුව නවල එකී එලියට දිව්වා...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ

    Ai bn male washroom asse ringanne un
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Ai bn male washroom asse ringanne un
    cleaning වලට තමයි.. හරිනම් cleaning in process sign එකක් දාල එන්න ඕන එයාල... මෙහේ නීති තද නිසා බලෙන් කෙල්ලෙක්ගෙ අතින් හරි අල්ලුවනම් හිරේ තමයි ඉන්න වෙන්නෙ.. එක නිසා උන් බය නැතිව ඕන තැනකට යනවා...
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මමත් ඕක කලෙයක්ම දිවා රෑ කල්පනා කරපු දෙයක්. මටත් හිතාගන්න බැරි උනා කොහෙටද යන්නෙ කියලා. උත්තරයක් නෑ..ඒ නිසා අන්තිමට මම ලංකාවෙම නතර වුනා.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ජපන් සීන් එක නම් අලුත් නෙ ලංකාවට.

    දන්න විදියට කොරියන් ලියල යන එක සෙට් වෙන්නත් අවුරුදු 2,3k යනවා.

    අනික මම දන්න කොරියන් ගිය උන්ගෙන් එකයි දැනට ලංකාවෙ stable වෙලා ඉන්නෙ.
    ගොඩක් එවුන් money management නැතුව කෙලවෙලා

    ජපන් යවන්නෙ ssw නෙ.මම අහල තියන විදියට ඒ වීසා එක හොදයිලු.
    PR නැතත් දිගටම එහෙ ඉන්න පුලුවන් ලු.
    ( 100%ක් sure නෑ ජපන් ගිය කෙනෙක්ගෙන්ම තමා අහන්න ඕන)
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ජපානේ ආර්තික වර්ධනයක් නෑ. නාකි ප්‍රතිශතය වැඩී. අනාගතයේ ජොබ් ගොඩක් එයි

    කොරියා සීග්‍රගාමි . වර්ක් ෆෝස් වගේම ඉකොනොමි එකත් ෆාස්ට්.

    ලයිෆ් කන්ඩිශන් එක්ක ජපානේ හොදයි. ජපන් කෙල්ලො ලස්සනයි ටිකක් කැගනවා උකන කොට 😍. උන්ගේ එම්පති නෑ වර්ක් හෝම් ලයිෆ් . උබේ පාඩුවේ කාල බීලා ඉන්න තියෙන්නේ . දුපත නිසා ආරක්ශාව හොදයි කොරියාවට වඩා .

    ගඳ කෙල්ලෝ ඉන්නේ මොන රටේද මම යනවා ඒ රටට. මෝල වැඩි වුනහම තමා ගඳ වැඩි වෙන්නේ. ඒ දෙක අතර තියෙන්නේ අනුගාමී සම්බන්ධයක්. ඕක සමීකරණයකින් පෙන්වන්නත් පුළුවන්. ඒ අනුව සුවඳ සහ මෝල අතර තියෙන්නේ ප්‍රතිගාමී සම්බන්ධයක්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,274
    26,751
    113
    Kandy
    ජපන් ඉන්න කොල්ලෙක්ගෙන් ඇහුවා පොර කීවෙනම් අය්යා යනවනම් කොරියා යන්න මෙහෙට වඩා පඩි හොදයි කියලා ඊටත් වඩා හොදයි ඔසි යන්න ප්ලුවන් නම් කීවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,776
    18,579
    113
    මගුල තම මෙහෙ ඉතාලි ගිය උන් තරම් සැපේ නෑ වෙන එකෙක්වත්.. මම දන්න පොඩි එකෙක් ඉන්නව යාන්තම් 19යි..

    ෆැක්ක්ට්‍රි එකක වැඩ 2500€ පඩි අතට.. ටැක්ස් නෑ.. පොරගෙ අම්මයි තාත්තයිත් එහෙ.. ඔය ඉන්නෙ සැපේ
    මැරෙන රටවල් ඔවා
    පඩි අඩු උනත් පුලුවන්නම් EU රටකට යන්න ඉතාලි නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මගුල තම මෙහෙ ඉතාලි ගිය උන් තරම් සැපේ නෑ වෙන එකෙක්වත්.. මම දන්න පොඩි එකෙක් ඉන්නව යාන්තම් 19යි..

    ෆැක්ක්ට්‍රි එකක වැඩ 2500€ පඩි අතට.. ටැක්ස් නෑ.. පොරගෙ අම්මයි තාත්තයිත් එහෙ.. ඔය ඉන්නෙ සැපේ
    මම කථා කරේ බන් Language එක බැරි අලුතෙන් ඉතාලි යන අය ගැන ඉතාලි PR (කොලේ) තියෙනවා නම් කොහොමත් වැඩ දන්න එකෙක් ට 2500 ක් හම්බ වෙනවා
    VISA නැති Language එක බැරි එකෙක්ගේ පඩිය euro 1000 ක් වගේ තමා
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,776
    18,579
    113
    මම කථා කරේ බන් Language එක බැරි අලුතෙන් ඉතාලි යන අය ගැන ඉතාලි PR (කොලේ) තියෙනවා නම් කොහොමත් වැඩ දන්න එකෙක් ට 2500 ක් හම්බ වෙනවා
    VISA නැති Language එක බැරි එකෙක්ගේ පඩිය euro 1000 ක් වගේ තමා
    1000ක් උනත් 375,000ක් බදාන්තෙ ජොබක් සෙට් වෙන එකෙක්ට වියදම 0 සේරම ඉතුරුයි.. මෙහෙ ඔය ගාන හොයන්න කොච්චර නම් ඉගෙනගෙන තියෙන්න ඕනෙද?