වැඩකරලාම මැරෙන රටවල් ඔවා
පඩි අඩු උනත් පුලුවන්නම් EU රටකට යන්න ඉතාලි නැතුව
පඩි අඩු උනත් පුලුවන්නම් EU රටකට යන්න ඉතාලි නැතුව
Simply, japan is a long term “investment” whereas korea is a short term one.
එහෙත් හොදයී නේ සෙනග අඩුයිනෙ ඇයි ඉතාලි අවුල්ද?වැඩකරලාම මැරෙන රටවල් ඔවා
පඩි අඩු උනත් පුලුවන්නම් EU රටකට යන්න ඉතාලි නැතුව
True.....වැඩකරලාම මැරෙන රටවල් ඔවා
පඩි අඩු උනත් පුලුවන්නම් EU රටකට යන්න ඉතාලි නැතුව
ඉතාලි පඩි ත් මදි වැඩත් වැඩි බන්
එහෙත් හොදයී නේ සෙනග අඩුයිනෙ ඇයි ඉතාලි අවුල්ද?
ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා... explain more gahuwe ndda![]()
Ai bn male washroom asse ringanne unමම මචන් පවුල්කාරයෙක් (same pussy forever) එත් ඉතින් බලන්න තහනකම් නෑ නේ... ලංකාවේ නම් ලස්සන කෙල්ලෙක් දකින්නෙත් කලාතුරකින්නේ... ජපානේ නම් මම කැමති type එකේ කෙල්ලෝ ඕන තමයි... ලංකාවේ උන් වගේ ලොකු සීන් නෑ train එකේ යද්දී අපි ලග කෙල්ලෙක් වාඩි උනොත් මුළු පෙට්ටියේම මිනිස්සු බැහැල ගිහින් seats free උනත් එකී හිටපු තැනම ඉන්නවා අපි ලගම, ලංකාවේ කෙල්ලෙක් නම් වෙන තැනකට ගිහින් තනියෙන් ඉන්නවනේ... හැබැයි පොඩි පොඩි අවුලුත් තියනවා male washroom වලට cleaning staff එකේ කෙල්ලෝ රිංගනවා.. මම දවසක් washroom එකට යනකොට ලස්සන girl කෙනෙක් storage box එකක් ඇරගෙන ඉන්නවා.. මම දැක්කම මට ඔලුව නවල එකී එලියට දිව්වා...
cleaning වලට තමයි.. හරිනම් cleaning in process sign එකක් දාල එන්න ඕන එයාල... මෙහේ නීති තද නිසා බලෙන් කෙල්ලෙක්ගෙ අතින් හරි අල්ලුවනම් හිරේ තමයි ඉන්න වෙන්නෙ.. එක නිසා උන් බය නැතිව ඕන තැනකට යනවා...Ai bn male washroom asse ringanne un
ජපානේ ආර්තික වර්ධනයක් නෑ. නාකි ප්‍රතිශතය වැඩී. අනාගතයේ ජොබ් ගොඩක් එයි
කොරියා සීග්‍රගාමි . වර්ක් ෆෝස් වගේම ඉකොනොමි එකත් ෆාස්ට්.
ලයිෆ් කන්ඩිශන් එක්ක ජපානේ හොදයි. ජපන් කෙල්ලො ලස්සනයි ටිකක් කැගනවා උකන කොට. උන්ගේ එම්පති නෑ වර්ක් හෝම් ලයිෆ් . උබේ පාඩුවේ කාල බීලා ඉන්න තියෙන්නේ . දුපත නිසා ආරක්ශාව හොදයි කොරියාවට වඩා .
මැරෙන රටවල් ඔවා
පඩි අඩු උනත් පුලුවන්නම් EU රටකට යන්න ඉතාලි නැතුව
මම කථා කරේ බන් Language එක බැරි අලුතෙන් ඉතාලි යන අය ගැන ඉතාලි PR (කොලේ) තියෙනවා නම් කොහොමත් වැඩ දන්න එකෙක් ට 2500 ක් හම්බ වෙනවාමගුල තම මෙහෙ ඉතාලි ගිය උන් තරම් සැපේ නෑ වෙන එකෙක්වත්.. මම දන්න පොඩි එකෙක් ඉන්නව යාන්තම් 19යි..
ෆැක්ක්ට්රි එකක වැඩ 2500€ පඩි අතට.. ටැක්ස් නෑ.. පොරගෙ අම්මයි තාත්තයිත් එහෙ.. ඔය ඉන්නෙ සැපේ
1000ක් උනත් 375,000ක් බදාන්තෙ ජොබක් සෙට් වෙන එකෙක්ට වියදම 0 සේරම ඉතුරුයි.. මෙහෙ ඔය ගාන හොයන්න කොච්චර නම් ඉගෙනගෙන තියෙන්න ඕනෙද?මම කථා කරේ බන් Language එක බැරි අලුතෙන් ඉතාලි යන අය ගැන ඉතාලි PR (කොලේ) තියෙනවා නම් කොහොමත් වැඩ දන්න එකෙක් ට 2500 ක් හම්බ වෙනවා
VISA නැති Language එක බැරි එකෙක්ගේ පඩිය euro 1000 ක් වගේ තමා
Menna New Zealand kollekNew Zealand/Australia thamai hodama![]()



