japan languages

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    japan languages ඉගෙන ගන්න හොදම class/ institute මොනවද තියේන්නේ නුවර..student visa නැතුව job/employee වලට යනවා නමි ඒ කෝමද??

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    japan languages ඉගෙන ගන්න හොදම class/ institute මොනවද තියේන්නේ නුවර..student visa නැතුව job/employee වලට යනවා නමි ඒ කෝමද??

    job employee යනවනම් අදාළ company එකෙන් ජොබ් offer එකක් ගන්න ඕනෙ. එහෙම නැතුව අපිට ඕනෙ විදිහට job visa දෙන්නෙ නෑ. යනවනම් මොකක් හරි skill එකක් හදාගෙන ඒ පාත් එකේ ජොබ් එකක් සෙට් කරගන්න හිතාගෙන යමන්.

    අපේ උන් බහුතරයක් යන්නෙ රටට යාගන්න විතරයි. ඊට පස්සේ ඉතින් නොකා නොබී වලන් පිගන් හෝදන්න ඕනෙ යන්න ගන්න ණය ගෙවන්න.
     
    Last edited:

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    job employee යනවනම් අදාළ company එකෙන් ජොබ් offer එකක් ගන්න ඕනෙ. එහෙම නැතුව අපිට ඕනෙ විදිහට job visa දෙන්නෙ නෑ. යනවනම් මොකක් හරි skill එකක් හදාගෙන ඒ පාත් එකේ ජොබ් එකක් සෙට් කරගන්න හිතාගෙන යමන්.

    අපේ උන් බහුතරයක් යන්නෙ රටට යාගන්න විතරයි. ඊට පස්සේ ඉතින් නොකා නොබී වලන් පිගන් හෝදන්න ඕනෙ යන්න ගන්න ණය ගෙවන්න.

    ow aka aththa..ehama yanawanm hoda institute monawada ban..