මචන් MSc එකක් කරන්න Japan යන එක ගැන දන්නා ය පොඩි උදව්වක් දෙන්න ? jap යන එක හොදයි ද ? වැඩේ අමාරුද visa ගන්න එක ? මේකේ තියෙන හොද සහ නරක ගැන පොඩ්ඩක් මාව දැනුවත් කරන්න..

. japan වල job කරන ගමන් ඉගෙන ගන්න පලුවන් ද ? ජොබ් හොයන එක අමාරුද ?
මේකට අවශ්‍ය මුලික වියදම මොන වගේ වෙයිද ?
මට දැනට තියෙන සුදුසුකම්
BSc (Hons) Computer Science & Software Engineering (3 years SLIIT)
1 year working experience (QA)


. japan වල job කරන ගමන් ඉගෙන ගන්න පලුවන් ද ? ජොබ් හොයන එක අමාරුද ? මේකට අවශ්‍ය මුලික වියදම මොන වගේ වෙයිද ?
මට දැනට තියෙන සුදුසුකම්
BSc (Hons) Computer Science & Software Engineering (3 years SLIIT)
1 year working experience (QA)
