Japan Parts Import Web Site එකක් දන්නවද?

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Japan Parts Import Web Site එකක් දන්නවද?

    Japan වලින් parts ගෙන්නන හොඳ web site එකක් කවුද කෙනෙක් එළකිරියේ දාල තිබ්බ නේ??? මතක නං දාපන්කෝ.... side කන්නාඩිය කැඩුනනේ! :sorry:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    pussuda ban.. shipping walata hena ganak ynawa.. delkhada ,navinna hariye poddak balahan,hoya ganna puluwan
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේකත් ටිකක් හොඳයි
    http://global.rakuten.com/en/

    වෙබ් එකෙන් ගෙන්නන්න කලින් පන්චිකවත්තෙ හරි විජෙරාමෙ හරි බලල හිටපන්.