මචන්, මට Japan වලට පාර්සලයක් (500g) යවන්න ඕන. SL Post එකේ කොච්චර දවස් යයිද? අය කිරීම් එහෙම කොහොමද?
OpenSpace Well-known member Oct 3, 2008 2,645 1,175 113 Mars Oct 5, 2014 #1 මචන්, මට Japan වලට පාර්සලයක් (500g) යවන්න ඕන. SL Post එකේ කොච්චර දවස් යයිද? අය කිරීම් එහෙම කොහොමද?
jarayaka Active member Apr 27, 2007 541 238 43 Hell Oct 5, 2014 #3 EMS කරොත් දවස් 6කින් හෝ 7කින් ජපානෙට එනවා.. මතක විදිහට නම් රුපියල් 1000ට වඩා අඩු ගානක් යයි..
OpenSpace Well-known member Oct 3, 2008 2,645 1,175 113 Mars Oct 5, 2014 #4 HTML: jarayaka said: EMS කරොත් දවස් 6කින් හෝ 7කින් ජපානෙට එනවා.. මතක විදිහට නම් රුපියල් 1000ට වඩා අඩු ගානක් යයි.. Click to expand... thanks machan!
HTML: jarayaka said: EMS කරොත් දවස් 6කින් හෝ 7කින් ජපානෙට එනවා.. මතක විදිහට නම් රුපියල් 1000ට වඩා අඩු ගානක් යයි.. Click to expand... thanks machan!
dmtx Well-known member Dec 1, 2011 22,207 4,109 113 Oct 5, 2014 #5 RS 715 da koheda ban, Habai 500g . It wadi nam wenas