Japan Tech (AETI) ගියපු අය ඉන්නවනම් කියන්න. ඉන්ටර්විව් පේපර් එකේ අහන්නේ මොන වගේ ප්‍රශ්නද ? තියෙනවනම් පේපර් එකක් පෝස්ට් කරන් යන්න.රේප් වලින් සලකමි.ගොඩක් වටින උදව්වක් . 

කලින් කියන්ඩ අමතක උනා Automobile Mechanic Course එක (Full Time)

කලින් කියන්ඩ අමතක උනා Automobile Mechanic Course එක (Full Time)
Last edited: