Japan unregistered scooters ගැන දන්න අය එන්ඩෝ..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මේවා හරියට තෙල් කරන්නේ නැද්ද ? speed යන්න බැරිද ? විකුණන තැන් දන්නවද ? මේවායේ 2න්නෙක්ට යන්න බැරිද ? වාසි අවාසි මොනවද ?:)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුද්දන්ගෙ තාක්ෂනෙන් හදපු ෆෝරම් වල සුද්දො හොයාගත්ත දේවල් ගන්න අහන්නෙ නැතුව දේවාලෙකින් අහපන්. අර කාලි කියන එකී උඹට උඩින් යන්න දේශීය තාක්ෂනෙන් හදපු කොස්සක් මතුරල දෙයි. :lol:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සුද්දන්ගෙ තාක්ෂනෙන් හදපු ෆෝරම් වල සුද්දො හොයාගත්ත දේවල් ගන්න අහන්නෙ නැතුව දේවාලෙකින් අහපන්. අර කාලි කියන එකී උඹට උඩින් යන්න දේශීය තාක්ෂනෙන් හදපු කොස්සක් මතුරල දෙයි. :lol:
    තොගේ ජාන අවුල් ... :yes:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    උඹ සුද්දට උක දෙන හැටියට මම හිතුවෙ කාලිගෙ ජාන අවුල් කියල :D
    රෝමෙට ගියාම රෝමන් කාරයක් වගේ හිටපන් කියලා බොගේ ආච්චිගේ හොර සුද්දා කියලා දීලා නැද්ද ?:rolleyes:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඕවගෙ මාකට් හොදම එකකට තියෙන්නෙ pcx එක තමයි මචන් . බාන්ඩෙ නම් සුපිරී පට්ට පිකප් එකක් තියෙන්නෙ. පාට්ස් එහෙමත් තියනව. හැබැයි ගනන් නම් ටිකක් සැරයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,984
    113
    34
    Kalutara
    ඕවගෙ මාකට් හොදම එකකට තියෙන්නෙ pcx එක තමයි මචන් . බාන්ඩෙ නම් සුපිරී පට්ට පිකප් එකක් තියෙන්නෙ. පාට්ස් එහෙමත් තියනව. හැබැයි ගනන් නම් ටිකක් සැරයි.
    ඒකත් තායිලන්ඩ්නේ..
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රෝමෙට ගියාම රෝමන් කාරයක් වගේ හිටපන් කියලා බොගේ ආච්චිගේ හොර සුද්දා කියලා දීලා නැද්ද ?:rolleyes:
    නෑනෙ බ්‍රෝ.. ඔයාගෙ ආච්චිගේ හොර දෙමලා එහෙම කතාවක් කියලද :confused: