Ow. Sponsor letter ekak genna ganin.
eeta amatharawa ape bank account eke statement ekakuth oonada
Ow ban. Higannek tour ekkata yan na ne. Tour eka yanna salli tiyena bawa pennanna ona. Apahu ratata ena bawa oppu wenna mehe ubata thiyena bonds pennanna ona.
working visa denne bn lesiyen denne traning visa ewa wadak ne visit gihin dan refujee dammata wadak ne
1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද වීසා අයදුම් පත්‍රය
2. උප්පැන්නයේ සදහන් නම වෙනස් නොකල බවට දිවුරුම් ප්‍රකාශයක්
3. මාස හයක බැංකු වාර්ථාව
4. දැනට රැකියාවක් කරන්නේ නම් එය සහතික කරමින් රැකියා ආයතනයෙන් ලිපියක්..
5. හොටෙල් රිසර්වේශන් එක
6. යාමට සහ ඒමට ගත් ගුවන් ටිකට් පත
වැඩි විස්තර මේ ලින්ක් එකෙන් බලන්න
http://www.lk.emb-japan.go.jp/itpr_en/00_000093.html