androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Machanla podi wedak patan gatta.. hebei meka man karana wedak unata meke owner inne japan.. ape ayya kenek.. miniha kalin idanma meka karanawa.. nw wedeta mawat gatta.. lankawe coordinator widiyata.. student visa tamai api yawanne.. clz api set karanawa exam goda yana eka ubalage weda :oo: then api ubalawa aheta gannawa ubalata job ekak inna place ekak mobiles ganna n anith weda walata ape ahe inna aya help karanawa.. eya ahe permenent residents aran inne family ekama ahe tamai inne.. onanam call karapan man contacts dennam.. kata karala balapan.. man hitanawa anith place walata wada metana money save wenawa kyala bec mat kalayak try kala yanna.. un illapu price ekka meka tikak adui price n machan wagakimen karana wedak.. :yes::yes:

    hebei meka mataka tyaganin.. japan yanawanm katta kanna balan palayan athal ganna bonna japan yanna epa mokada ahema yanawanm mekata ennat epa ahedi mokahari prasnayak ubala dagattot eka apitat hoda ne..

    details ona un pm karapan...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මටත් විස්තර ටිකක් එවපන් . සියලුම වියදම් ලිස්ට් එකක් එක්ක . අපේ ගෙවල් ගාව එකෙක් රට යන්න ඕනේ කියලා ඉන්නේ . ඉගෙන ගන්න ගමන් කියක් ඉතුරු කරගන්නත් පුලුවන්ද කියලා එවපන් . මූ නම් බොන එකෙක් නෙමෙයි .

    අපේ පැත්තේ උන් දෙන්නෙක් ගිහින් බිලා මගුලක් නටලා ban කරලා එවලා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලගදිම ජපන් උනුත් සිරිලන්තෙට අරීයි වගේ.. යාන්තම් ඔවා කරන්න ගිහින් සින්ගපුරුවේ හිටපු වේසාවො ටිකක් ගහලා පැන්නුවා. දැන් ආයේ ජපානෙට රින්ගලා..
     
    ow bn yanna gattama ape un hewillak belillak netuwa ona ekai epa ekai yanawanawaneh.. ekai bn.. lankawata wela tyennet ekai.. ipadenna ona ekai neti ekai hema ekama ipadenne meke.. :sorry:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ලගදිම ජපන් උනුත් සිරිලන්තෙට අරීයි වගේ.. යාන්තම් ඔවා කරන්න ගිහින් සින්ගපුරුවේ හිටපු වේසාවො ටිකක් ගහලා පැන්නුවා. දැන් ආයේ ජපානෙට රින්ගලා..

    monade kalath hariyata karanawanm japannu neme bn american karayekwat arinna enne.. prasne tyenne wagakimak athuwa dewal nokarana ekai
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    monade kalath hariyata karanawanm japannu neme bn american karayekwat arinna enne.. prasne tyenne wagakimak athuwa dewal nokarana ekai
    මෙහෙමනේ බන්.. ලන්කාවේ උන් ඔලුව දාන්න දුන්නම සෙට් වෙන්නේ ගෙදර හැතිකරේම කූඩාරමට ඔබා ගන්න.. මැලේශියා, හොන්ග්කොන්ග්, තායිලන්ඩ් වෙච්ච දේවල් මතකනේ. ඒකම සින්ගපුරුවෙත් වේගෙන එයි කියන බය තිබ්බා ලන්කාවෙන් සින්ගා ගිහින් ඩේලි බඩු ගේන උන්ට. උන්ට වීසා ගන්න උනානම් සුපිරි කට්ටක්නේ.. ඒ නිසා හොරෙන් ගිහින් ජොබ් කරන උන්ට කියන්නේ එහෙම වැඩ කරන්න එපා. ජපානේ උනත් එහෙමයි. වීසා ඒකේ කොන්දේසි කඩවෙන වැඩ කරන්න එපා.
     
    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    තොපි ඔය පෙන්නන සුරලෝකේ ගියාට පස්සේ නෑ මිනිහෝ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තොපි ඔය පෙන්නන සුරලෝකේ ගියාට පස්සේ නෑ මිනිහෝ.

    සුරලෝකේ තියෙන්නේ මැරුණට පස්සේ ජිවත් වෙන උන්ට සුරලෝකේ නෑ

    අනික උබ කියපන් මොන රැකියාවද ලේසි කියලා ඒක තමන් දකින විදිහ ඒ උනාට එක රැකියාවක් වත් නෑ ලේසි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Machanla podi wedak patan gatta.. hebei meka man karana wedak unata meke owner inne japan.. ape ayya kenek.. miniha kalin idanma meka karanawa.. nw wedeta mawat gatta.. lankawe coordinator widiyata.. student visa tamai api yawanne.. clz api set karanawa exam goda yana eka ubalage weda :oo: then api ubalawa aheta gannawa ubalata job ekak inna place ekak mobiles ganna n anith weda walata ape ahe inna aya help karanawa.. eya ahe permenent residents aran inne family ekama ahe tamai inne.. onanam call karapan man contacts dennam.. kata karala balapan.. man hitanawa anith place walata wada metana money save wenawa kyala bec mat kalayak try kala yanna.. un illapu price ekka meka tikak adui price n machan wagakimen karana wedak.. :yes::yes:

    hebei meka mataka tyaganin.. japan yanawanm katta kanna balan palayan athal ganna bonna japan yanna epa mokada ahema yanawanm mekata ennat epa ahedi mokahari prasnayak ubala dagattot eka apitat hoda ne..

    details ona un pm karapan...

    ත්න්ක්ස් details අවා. පොරට msg එකක් දැම්මා හෙට call එකක් ගන්නම් කිවුවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොර කතා කරා ජපානේ ඉදන්ම අවුලක් නෑ පොරගේ කතාවෙන් නම් හොදයි

    15 ක් 16 ක් යනවා සේරටම
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මෙහෙමනේ බන්.. ලන්කාවේ උන් ඔලුව දාන්න දුන්නම සෙට් වෙන්නේ ගෙදර හැතිකරේම කූඩාරමට ඔබා ගන්න.. මැලේශියා, හොන්ග්කොන්ග්, තායිලන්ඩ් වෙච්ච දේවල් මතකනේ. ඒකම සින්ගපුරුවෙත් වේගෙන එයි කියන බය තිබ්බා ලන්කාවෙන් සින්ගා ගිහින් ඩේලි බඩු ගේන උන්ට. උන්ට වීසා ගන්න උනානම් සුපිරි කට්ටක්නේ.. ඒ නිසා හොරෙන් ගිහින් ජොබ් කරන උන්ට කියන්නේ එහෙම වැඩ කරන්න එපා. ජපානේ උනත් එහෙමයි. වීසා ඒකේ කොන්දේසි කඩවෙන වැඩ කරන්න එපා.

    :yes::yes::yes: